katusso wage.





කෑම වේල නම් පට්ට බං .. එත් ආර්ථිතිකේ හරි දරුණුයි බං
එක නිසා මේක තමයි use කරන්නේ
![]()
12000k witara wenawa pons- bona taramata thamai itin.oka keeyak wenwada bn sirawatama ara kama welenam darunuyi mass hari malu hari 200 200 kanna giyoth puka erenwa oka keeyak wenwada 10,000 vithra ? kochara kal bonna puluwanda

oka keeyak wenwada bn sirawatama ara kama welenam darunuyi mass hari malu hari 200 200 kanna giyoth puka erenwa oka keeyak wenwada 10,000 vithra ? kochara kal bonna puluwanda
![]()
Whey ප්‍රෝටීන් සාමාන්‍යයෙන් ඇග ඕනේ තරමට
සයිස් වෙනකන් ගන්න ඕනේ.
ටිකක් වියදම් යන වැඩක්.
කෙට්ටු කෙනෙකුට වගේ නම් Mass gainer
එකක් ගත්තහම හරි. Mass එකක්
දෙකක් ගහපු ගමන් හොදට සයිස් වෙනවා.
Union Chemist eke tiyena MEGAMASS 200g eka Rs 1000 wage
eke hoda nadda
machan
whey protein ekak baluwa
eke detail tiyena tena 2014 da mokakda tibba
yata expiry date 2018.03.01 tibbe
owa 1 year walin expire wenawada
u kiwwa mewage manufacture date dan nalu
mata sekai mewa expireda kiyala
8200 k kiwwa..
kohomada expire da balanne
plastic bottle watey polithin seal na