මචන්ලා මගේ උස අඩි 5 යි අඟල් 10 ක් වගේ. බරත් කිලෝ 62 ක් වගේ. ටිකක් කෙට්ටුයි. ඉතින් මට මෙන්න මේ වගේ ඇඟ පොඩ්ඩක් හදා ගන්න ඕන. පුස් ඌරා වගේ වෙන්නත් බෑ. එක එක පිටි ජාති ගහන්නත් බෑ.. ඉතින් කොහොමද මචන්ලා මේවගේ ඇඟක් හදා ගන්නේ? හොඳ ජිම් එකකට යන එක නේද කරන්න ඕන ??? සරල ව්‍යායාම වලින් වැඩේ ගොඩ දාගන්න බැරිද ? ගාල්ලේ තියන හොද ජිම් මොනවද මචන්ලා. මේ ගැන දන්නා අය පොඩ්ඩක් උදවු කරන්න මේ අසරණයාට ගොඩයන්න. දන්නේ නැත්නම් දැක්කේ නෑ වගේ යන්නේ නැතුවBump එකක්වත් දාගෙන යමු කොල්ලනේ.




kirith ekka rata idi 2k kapan raata.. balan iddi mahath wei 