Body Building MYTHS

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    fatloss_12.jpg

    ඔයාල බොඩිබිල්ඩින් ගැන අහල තියන මත මොනවද?

    උදා- සෙල්ලම් කරනවනම් අරක්කු සිගරට් බොන්න හොද නෑ .
    දවල් සෙල්ලම් කරද්දී ලේ පිච්චෙනවා වගේ දේවල් .
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇබ්ස් වලට වර්කවුට් කරනව නම් උගෙ ඇඟ හැදෙන්නෙ නෑ.

    හැබැයි අත්දැකීමෙන් දන්නව ඇබ්ස් වලට වර්කවුට් කරලා සික්ස්පැක් හැදුනාම චෙස්ට් එක නම් හදාගන්න අමාරුයි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    සිරාවට :sorry: එහෙම case එකක් තියනවද බන් :dull:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඇබ්ස් වලට වර්කවුට් කරනව නම් උගෙ ඇඟ හැදෙන්නෙ නෑ.

    හැබැයි අත්දැකීමෙන් දන්නව ඇබ්ස් වලට වර්කවුට් කරලා සික්ස්පැක් හැදුනාම චෙස්ට් එක නම් හදාගන්න අමාරුයි.

    මොකද එහෙම කියන්නෙ. ?
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152

    ekath myth ekak thama...
    Aththa kathawa abs hadunama chest eka highlight wela penne Na abs thiyena nisa..
    Abs naththan chest eka highlight wela penawa....
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    masturbating kaloth daily performance adu wenawa gym eke..eka aththa.
    Alcohol,cigarette walata performance adu wenawa wadipura shot eka daanawanan..eth hodata quality meals kanawanan tikak shape
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඇබ්ස් වලට වර්කවුට් කරනව නම් උගෙ ඇඟ හැදෙන්නෙ නෑ.

    හැබැයි අත්දැකීමෙන් දන්නව ඇබ්ස් වලට වර්කවුට් කරලා සික්ස්පැක් හැදුනාම චෙස්ට් එක නම් හදාගන්න අමාරුයි.

    ekata mokakda bnz solution eka ethakota...issellama chest eka hadala passe abb ekata workout karanwada?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිරාවට :sorry: එහෙම case එකක් තියනවද බන් :dull:

    මම අත්දැකීමෙන් දන්නව සික්ස්පැක් හැදෙන්න බඩට ගැහුවාම ඇඟ හැදෙන්න හුඟක් පරක්කුයි. හේතුව නම් මම දන්නෙත් නෑ. පස්සෙ මම බඩට කලේම නෑ. :sorry:

    මොකද එහෙම කියන්නෙ. ?

    මංදා බං ඇඟ මහතට මසල්ස් එන්න හදනව නම් බඩට කෙරුවාම අනිවා අවුල් යනව. කෙට්ටු වෙලා පොල් ගස් නගින උන් වගේ වෙන්නයි මසල්ස් විතරක් පෙනෙන්නයි කරනව නම් බඩට දිගටම ගැහුවට කමක් නෑ. නැති නම් සතියට එක පාරක් වගේ පොඩ්ඩක් කලාම හොඳටම ඇති මට නම්. නැති නම් ඇඟ/chest හැදෙන්නෙ නෑ. :(

    ekata mokakda bnz solution eka ethakota...issellama chest eka hadala passe abb ekata workout karanwada?

    Mama hitanne chest ekata hodata karanna ona anik muscles walata wagema. Badata sathiyata eka parak wage light workout ekak denna ona. Reps 12 set 3k wage eka exercise ekakin x exercise 2k 3k wage uparima. Keamen control karanna ona fat layer eka. Oya widiyata kalama chest eka penenawa, engath hedenawa. Nethi nam chest eka penenne na ban leaaalla wagee :sorry:
     
    • Like
    Reactions: Executer

    :D එල මචං