Body Building - Resistance Bands - Help

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8

    මේ Resistance band exercise වලින් ඇත්තටම වැඩක් තියෙනවද. facebook එකේ Ad පෙන්නනවා 2000 කට විතර. ඒත් මේ video වල පෙන්නන තරම් වැඩක් තියෙනවද කියල සැකයි. මේක use කරන කවුරුහරි විස්තරයක් දාපංකො. අවුරුද්දක් විතර gym එක පැත්ත පලාතෙ ගියෙ නෑ. දැන් ගෙදර ඉදන්වත් මොනව හරි කරන්න හැදුවෙ.




    0b35ac5b99d5c5a65b8c93a0e42e5503.jpg
     
    • Like
    Reactions: hodakolla

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    weights wedi karanawa wage oke tension eka wedi karanna behene apita ona widihata. tika dawasakin anga huru unata passe oka wedak nethi wei mama hithanne.