Body kit ගහපු කට්ටිය

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මචන් මොනවා කලත් ඔරිජිනල් බෆර් බොනට් තියාගෙන ඕන වෙලාවක හයිකරගන්න පුලුවන් විදියට කරපන්.ඔරිජිනල් වාහනේක තියෙන වටිනාකම කිසිම එකක නෑ.
    දුමින්දගෙ වැඩ හොඳයි ඒත් මිනිහා කියන ගනන් වලට තව කාර් එකක් ගන්න පුලුවන්

    Ow aye fix karanna puluwan vidihata thamai karanna inne. :) mta poddak kiyapanko cost eka kiyak vithara yaida kiyala ?
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචංලා,car එකකට full body kit එකක් ගහන්න කීයක් විතර යනවද ?
    දුමින්ද එහෙම කීයක් විතර ගන්නවද ?
    කොච්චර කල් ‍යනවද වැඩ ඔක්කොම කරලා ඉවර වෙන්න?

    Normal Body-kit ekak gahanawa nm hoda dial ekak ennnawa...25 000 wage yanawa
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    thiyana buffer arawa mewa kapanne nathuwa aluthemma mold karala buffers,side skirting,bonet scoop, spoilers gahanawa nan fibre wada walata witharak 75k withara yanawa..paint karala serama weddi 1k aniwa yai..mama corolla EE90 aekak karagaththa kiribathgoda aekkenek ta kiyala 1.12k giya ..habai ban tika dawasai asawa..maasa 3k withara yaddi apahu parana tika set karala car aeka wikka :P :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :baffled: a mchn customer ge gobba idea walata walata wada karanna gihin ne.ekata me porata banala wadak na kiyala mame hithanne.

    මෙහෙමයි මචන් මම නම් ඌ ව අනුමත කරන්නේ නෑ..බොරු කයිය විතරයි මිනිහගේ..ඊට වඩා හොද වැඩ්ඩො ඉන්නවා ඔය වැඩේට..අනික අරුගේ හෙන ගණන්..හොදම දේ උබ කාර් එකට ඔරිගීනල් විදියට ඉවෝ කිට් කරපන්..ඇතුල ඩෑෂ් බෝඩ් සීට් සුදු කරන් ලයිට් ගහගෙන චෝර කර ගන්න එපා..දැන් ඒ කාලේ ගියා...ඇතුලට හොද සපෝර්ට් ස්ටියරින් විල් එකක් දාපන් ..හොද බකට් සීට් ටිකක් දාපන්..කැමති නම් R.P.M මීටරයක් ගහපන් පොඩි ලුක් එකක් එන්න..වැදගත්ම දේ තමයි ඔය මොනවා කලත් වැඩක් නෑ ගැලපෙන ඇලෝයි වීල් දැම්මේ නැත්තන්..:yes:
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ජන්තු අයියා;15842716 said:

    Tnx mchn upades walata.mtath ona wade cham vidihata kara ganna thamai.mcvud ,krk arenna vena kauda bn mdify wada walata inne ?;):yes:
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    thiyana buffer arawa mewa kapanne nathuwa aluthemma mold karala buffers,side skirting,bonet scoop, spoilers gahanawa nan fibre wada walata witharak 75k withara yanawa..paint karala serama weddi 1k aniwa yai..mama corolla EE90 aekak karagaththa kiribathgoda aekkenek ta kiyala 1.12k giya ..habai ban tika dawasai asawa..maasa 3k withara yaddi apahu parana tika set karala car aeka wikka :P :P

    Mchn menna me wage goda daganna thibunoth athi.
    http://imageshack.com/a/img545/4660/7fd8.jpg
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    CK2 kiyanne patta widiyatama modify karanna puluwan car 1k
    so fiber seddawal nawala car1 cha karaganna epa..
    simple but perfect mod 1k daganin..
    Bumpers and spoiler lokuwata gahanna epa.. :)
    place nam danne na macho .. :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;15840178 said:
    දුමින්ද බොඩිකිට් කාරයෙක්ද බං..බලපන් ඌ හදපු කාර් වල කැත.තඩි ස්පොයිලර් එකයි පිටසක්වල හැඩය ගත්ත ඉස්සරහ පස්ස බෆර් දෙක..බඩ දගලන ඇතුලත නිමාව සහ ඔක්කොම කරලා මෙලෝ රහක් නැති 15 ඇලෝයි වීල් ටික..

    දවසේ කතාව බං.........

    පොඩි එවුන්ට පාට කූරු හම්බුනාම හතර වටේ පාට කරනවා වගේ දුමින්දයත් කාර් එකක් අහුවුනොතින් ඇතුල සම්පුර්ණයෙන්ම කනවා....... මෙලෝ රහක් නෑ සෙල්ලම් බඩු වගේ.......... අර මැක්වුඩ් එවුනුත් එහෙමමයි........ අනික ලෝ ප්‍රොෆයිල් ටයර්ස් & රිම්ස්‌ දාන්න ඕනේ මොන බොඩිකිට් ගැහුවත් ලුක් ඒක එන්න....... දුමින්දයා හදන එව්වා හරියට නිකං බෝරිච්චි ගවුමක් ඇඳලා කකුල් දෙකට සයිස් මදි සපත්තු දෙකක් දැම්මා වගේ.........
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    :yes::yes::yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Tnx mchn upades walata.mtath ona wade cham vidihata kara ganna thamai.mcvud ,krk arenna vena kauda bn mdify wada walata inne ?;):yes:

    umbata puluwannan plastic original body kit ekak genna ganin. mehe nan plastic original hoyanawa boru. okkoma fiber hutas thama thiyenne. naththan plastic eke fiber ulala repair karapuwa.....:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචංලා,car එකකට full body kit එකක් ගහන්න කීයක් විතර යනවද ?
    දුමින්ද එහෙම කීයක් විතර ගන්නවද ?
    කොච්චර කල් ‍යනවද වැඩ ඔක්කොම කරලා ඉවර වෙන්න?

    දුමින්ද?????

    උබට ඔලුව කොහේ හරි වැදුනද? ඌ බොඩිකිට් ගහන එකෙක්යෑ. ඌ හොදයි වට්ටක්කා වලින් Halloween ඩෙකරේශන් හදන්න
     
    Last edited:

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    රත්තරං;15844125 said:
    දුමින්ද?????

    උබට ඔලුව කොහේ හරි වැදුනද? ඌ බොඩිකිට් ගහන එකෙක්යෑ. ඌ හොදයි වට්ටක්කා වලින් Halloween ඩෙකරේශන් හදන්න

    :baffled::baffled: ehenam wena kauru hari hoyaganna oni :rofl:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    Ow aye fix karanna puluwan vidihata thamai karanna inne. :) mta poddak kiyapanko cost eka kiyak vithara yaida kiyala ?

    තැන අනුව හදාගෙන තියෙන නම අනුව වෙනස් වෙනවා. 50 විතර ඉඳන් 1.50-2 විතර වෙනකන් තියෙනවා.
    KRK මගෙන් ලිප් සෙට් එක සහ ස්පොයිලර් එකට 75ක් ඉල්ලුවා
     
    Last edited:

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    තැන අනුව හදාගෙන තියෙන නම අනුව වෙනස් වෙනවා. 50 විතර ඉඳන් 1.50-2 විතර වෙනකන් තියෙනවා.
    KRK මගෙන් ලිප් සෙට් එක සහ ස්පොයිලර් එකට 75ක් ඉල්ලුවා

    Tnx mchn dtails walata.kochchara kal yayida bn okkoma hadala iwara kara ganna ?