BodY Kit

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
Machanla Honda eg8 eakata Body kit ghana hoda place eakak dannawada?keeyak withara Yaida wadeta
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kaurut danna ganan wadi "Duminda International" Homagama

    KRK Bodykits - Boralasgamuwa
     
    • Like
    Reactions: phj

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    apoo dumindage eken kara gaththoth ubata vehicle ekata wada pay karanna wewi.wena hoda places thiyenawa mamath hoyala kiyannam
     
    • Like
    Reactions: phj

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    eaaa mokoo ban eaaa

    ගොඩක් උන් බොඩි කිට් ගහලා වාහනේ පෙනුම කනවා... මේ වගේ එකක් නම් අවුලක් නෑ..

    6c45lsj.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Accolade body kits වැඩ හොදයි..ගාන ටිකක් සැරයි..හැබැයි උන දුමින්ද වගේ පතෝල මැසි ගහලා කාර් පිටසක්වල යානා කරන්නේ නෑ...

    මෙන්න ලින්ක් එක http://www.body-kit.com/index2.html

    මුලින්ම කාර් එකට හොද අලෝයිවිල් සෙට් ලෝ ප්‍රොෆයිල් ටයර් සෙට් එකක් තෝර ගන්න...
     
    • Like
    Reactions: phj

    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    ela ela thanzz machanzzz

    ජන්තු අයියා;16676602 said:
    Accolade body kits වැඩ හොදයි..ගාන ටිකක් සැරයි..හැබැයි උන දුමින්ද වගේ පතෝල මැසි ගහලා කාර් පිටසක්වල යානා කරන්නේ නෑ...

    මෙන්න ලින්ක් එක http://www.body-kit.com/index2.html

    මුලින්ම කාර් එකට හොද අලෝයිවිල් සෙට් ලෝ ප්‍රොෆයිල් ටයර් සෙට් එකක් තෝර ගන්න...
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Koheta dunnath machan ground clearance adu karaganna epa wadiya. anith de Fiber thattu gahanna epa thiyena lassanath yai. Match wena colours use karapan naththan single colour ekak use karapan. :cool:
     
    • Like
    Reactions: phj

    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    ela ela machanzz thankzz

    Koheta dunnath machan ground clearance adu karaganna epa wadiya. anith de Fiber thattu gahanna epa thiyena lassanath yai. Match wena colours use karapan naththan single colour ekak use karapan. :cool:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ubata set karannam place ekak Homagama..Ajith kiyala

    mans duminda laga wada kale pora hodai