kaurut danna ganan wadi "Duminda International" Homagama
KRK Bodykits - Boralasgamuwa
apoo dumindage eken kara gaththoth ubata vehicle ekata wada pay karanna wewi.wena hoda places thiyenawa mamath hoyala kiyannam
eaaa mokoo ban eaaa
ජන්තු අයියා;16676602 said:Accolade body kits වැඩ හොදයි..ගාන ටිකක් සැරයි..හැබැයි උන දුමින්ද වගේ පතෝල මැසි ගහලා කාර් පිටසක්වල යානා කරන්නේ නෑ...
මෙන්න ලින්ක් එක http://www.body-kit.com/index2.html
මුලින්ම කාර් එකට හොද අලෝයිවිල් සෙට් ලෝ ප්‍රොෆයිල් ටයර් සෙට් එකක් තෝර ගන්න...
Koheta dunnath machan ground clearance adu karaganna epa wadiya. anith de Fiber thattu gahanna epa thiyena lassanath yai. Match wena colours use karapan naththan single colour ekak use karapan.![]()
ubata set karannam place ekak Homagama..Ajith kiyala
mans duminda laga wada kale pora hodai