Body-spray help

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම පාවිච්චි කරලා තියෙන ඒවයින් නම් Polo, Adidas, Old Spice, OAK ඔය ටික තමා හොඳ.. Playboy, AXE දෙකත් පාවිච්චි කරලා තියෙනවා.. මට නම් හරිගියේ නෑ..:baffled:
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මම පාවිච්චි කරලා තියෙන ඒවයින් නම් Polo, Adidas, Old Spice, OAK ඔය ටික තමා හොඳ.. Playboy, AXE දෙකත් පාවිච්චි කරලා තියෙනවා.. මට නම් හරිගියේ නෑ..:baffled:

    මචන්...මට ඒවගේ නම්ටිකක් කියනවද ??? මොකද Polo, Adidas, Old Spice, OAK වල එක එක ඒවා තියෙනවනේ.....
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    Fogg:yes:

    body-spray-men-fogg-120-fresh-spicy-400x400-imadpngddytvpyaf.jpeg