menna kello pissu hadena AXE eka mama use krana![]()
![]()
ade kello pissu hadagaththoth pawne bnmenna kello pissu hadena AXE eka mama use krana![]()
![]()

ai ban ubatOPTION 1
මචං මන්නාරම් කරවල ටිකක් හරි බොම්බිලි කරවල වගේ පොෂ් ජාතියක් ගල් කාලක් එක්ක මිශ්ර කරලා ඇඟේ ඉහගනින්..
OPTION 2
නැත්තම් උදේට උදේට වැඩට යන ගමන් කඩේකින් රුපියල් විස්සක මාලු හොදි පැකට් එකක් අරන් චුට්ටි සිදුරක් විදලා කලිසමේ සාක්කුව අස්සේ දාගනින්
OPTION 3
1st THINGS FIRST & BEST THING LAST
නැත්තම් ගෑණු ලමයි ගාව තියෙනවා ඔය වගේ වැල සුවඳ සැන්ට් එකක්..අහලා බලපන්.
![]()
HOPE IT HELPZ!!![]()