bodybuilding.lk මේකෙන් බඩු ගත්ත අය ඉන්නවද

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    bodybuilding.lk මේකෙන් බඩු ගත්ත අය ඉන්නවද

    bodybuilding.lk මේකෙන් බඩු ගත්ත අය ඉන්නවද? මේකෙ තියෙන්නේ ඔර්ජිනල් USA බඩුද :rolleyes:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    දෙයියෝ කියනවනේ.. අයියන්ඩි මේ සයිටිය හොද නැතේ කියලා.. අපි නම් ඕන් දන්නැ මේව්වා :P :P

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකුන් තමා බං ඕවා ගෙන්නන්නෙ බය නැතුව ගනින්..:cool: ඔරිජිනල් බඩු තියෙන්නෙ..:yes:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඕකුන් තමා බං ඕවා ගෙන්නන්නෙ බය නැතුව ගනින්..:cool: ඔරිජිනල් බඩු තියෙන්නෙ..:yes:

    උබ අරන් තියනවද *සියේ මත මේ ගන්න කියලා බැලුවේ :angry:
    මල ජරාවක් වුනොත් කෙලවිලම යයි මුන්ගේ ගණන් නේ මර විදිහට supplementfactory[dot]lk එකේ තියනව ඒවම ඊට වැඩ අඩුවට මොකකින් ගන්නද කියල හිතාගන්න බැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ අරන් තියනවද *සියේ මත මේ ගන්න කියලා බැලුවේ :angry:
    මල ජරාවක් වුනොත් කෙලවිලම යයි මුන්ගේ ගණන් නේ මර විදිහට supplementfactory[dot]lk එකේ තියනව ඒවම ඊට වැඩ අඩුවට මොකකින් ගන්නද කියල හිතාගන්න බැහැ
    අරන් නැහැ ඒත් උන් තමා බං බෙදාහරින්නෙ.. උඹ ඌට කෝල් එකක් දීලා කියපං බොඩි ටයිප් එක ගැන.. එතකොට ඌ හරියන එකක් දෙයි.. :cool:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අරන් නැහැ ඒත් උන් තමා බං බෙදාහරින්නෙ.. උඹ ඌට කෝල් එකක් දීලා කියපං බොඩි ටයිප් එක ගැන.. එතකොට ඌ හරියන එකක් දෙයි.. :cool:

    ela ela ehema thamai karanna inne hondata hoyala ganna one godak ewa Dubai walin gena fake ewalu ban thiyenne