ඕකුන් තමා බං ඕවා ගෙන්නන්නෙ බය නැතුව ගනින්..ඔරිජිනල් බඩු තියෙන්නෙ..

උබ අරන් තියනවද *සියේ මත මේ ගන්න කියලා බැලුවේ
මල ජරාවක් වුනොත් කෙලවිලම යයි මුන්ගේ ගණන් නේ මර විදිහට supplementfactory[dot]lk එකේ තියනව ඒවම ඊට වැඩ අඩුවට මොකකින් ගන්නද කියල හිතාගන්න බැහැ

අරන් නැහැ ඒත් උන් තමා බං බෙදාහරින්නෙ.. උඹ ඌට කෝල් එකක් දීලා කියපං බොඩි ටයිප් එක ගැන.. එතකොට ඌ හරියන එකක් දෙයි..