nutrition supplements ගන්න විශ්වාසනීය තැන් මොනවද තියෙන්නේ? protein ගත්ත අය ඒ ගත්ත තැන් වල නම් කියනවද. fake විකුණන තැන් තියෙනවා නං ඒවත් කියන්න. ගොඩක් අය fake තියෙනවා කියල කියනවා. ඒත් එයාල fake වලට අහුවුන තැන් කියන්නේ නෑ.
ikaman.lk ඒකෙ colombo sports supplements(american bodybuilding) කියන sellerගේ ගාන අඩුයි ටිකක්. එයාගේ ඇඩ් තමයි ikaman.lk වැඩියෙන්ම තියෙන්නෙත්. මෙයාගේ බඩු ගත්ත අය ඉන්නවද? හොඳයි ද?
මම හිතන් ඉන්නේ on gold 5.5lb එකක් ගන්න. නැත්තන් nitrotech. ගන්න විශ්වාසවන්ත තැනක් දන්නේ නෑ