Bodybuilding supplements - trustworthy sellers

LHasindu

Member
May 27, 2015
1,209
104
0
nutrition supplements ගන්න විශ්වාසනීය තැන් මොනවද තියෙන්නේ? protein ගත්ත අය ඒ ගත්ත තැන් වල නම් කියනවද. fake විකුණන තැන් තියෙනවා නං ඒවත් කියන්න. ගොඩක් අය fake තියෙනවා කියල කියනවා. ඒත් එයාල fake වලට අහුවුන තැන් කියන්නේ නෑ.

ikaman.lk ඒකෙ colombo sports supplements(american bodybuilding) කියන sellerගේ ගාන අඩුයි ටිකක්. එයාගේ ඇඩ් තමයි ikaman.lk වැඩියෙන්ම තියෙන්නෙත්. මෙයාගේ බඩු ගත්ත අය ඉන්නවද? හොඳයි ද?

මම හිතන් ඉන්නේ on gold 5.5lb එකක් ගන්න. නැත්තන් nitrotech. ගන්න විශ්වාසවන්ත තැනක් දන්නේ නෑ :(
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
Bodybuilding.lk meyalagen thamyi ganne macho
fake නෑ කියල sure ද මචන් උබ use කරපුව?
bodybuilding.lk12500ක් වෙනවා 5.5lb on gold එක. ඒක අනිත් අයගාව 9000-10000ත් අතර. ගාන වැඩි වුනා කියලම original කියල හිතන්න බෑනේ බන්. එකයි ඇහුවේ.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    BT0r5z.gif
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    use bodybuilding.lk all other shops are importing from malaysia
    thats why their prices are lil bit cheaper when comparing with bodybuilding.lk
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචං හිතේ පොඩි කොස්සක් තියෙන හින්ද දැම්මේ. nitrotech 10lb use කරපු එවුන් ඉන්නවනම් පොඩ්ඩක් බලපන් උබලගේ බෑග් එකේ nitrotech උන්ගේ ලෝගෝ එකේ මාක් එක registered ® මාක් එකද නැත්තන් ට්‍රේඩ් මාක් ™ ද තියෙන්නේ කියල.

    දෙකම ගත්තේ ලංකාවේ official dealers ලාගෙන්. එත් ෂුවර් මදි....

    මේ තියෙන්නේ බෑග් දෙක.

    මේකේ තියෙන්නේ ®
    3UGA7WL.jpg

    මේකේ තියෙන්නේ ™
    41GVL4q.jpg

    දෙකේ දෙවිදිහක්. පරණ සෙට් එකේ trademark එක මුන් register කරගෙනද කියන්න බැහැ හැබැයි.
     
    Last edited:

    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    Supplement Factory, BodyBuilding.lk kiyana than walin ganna epa.. Bodybuilding.lk karanne indian product ekak machan..

    Supplement factory kiyanne brand keepayakama soul agent widihata lankawe innawa.. eth man gaththa supplement(Whey) ekkath e wagema mage yaluwek gaththa preworkout ekkuth seal eka remove karala mix karala aya seal karala thibba..

    wade mattu une mix karala thibba ewa flavours dekak.. anika whey ekak ekka mass gainer ekak..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Supplement Factory, BodyBuilding.lk kiyana than walin ganna epa.. Bodybuilding.lk karanne indian product ekak machan..

    Supplement factory kiyanne brand keepayakama soul agent widihata lankawe innawa.. eth man gaththa supplement(Whey) ekkath e wagema mage yaluwek gaththa preworkout ekkuth seal eka remove karala mix karala aya seal karala thibba..

    wade mattu une mix karala thibba ewa flavours dekak.. anika whey ekak ekka mass gainer ekak..
    අපරාදෙ මන් ගත්තා උන්ගෙන්. 18K වතුරේ ඒකියන්නේ. රහ ටිකක් වෙනස් වගේ හිතෙනව sure නැහැ ඒත්. මොකක් හරි අවුලක් තියෙනව කියල හිතුන. හිතේ අවුලකට lol
    හැබැයි seal එක එහෙම්මමයි.
    කොහොමද උබේ seal ගලවලා තියෙන්නේ?
    Official dealer නිසා muscletech.com එකට report කරන්න පුළුවන්. එතකොට උං dealership එක cancel කරනවා මූන්ගේ.
     
    Last edited:

    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    අපරාදෙ මන් ගත්තා උන්ගෙන්. 18K වතුරේ ඒකියන්නේ. රහ ටිකක් වෙනස් වගේ හිතෙනව sure නැහැ ඒත්. මොකක් හරි අවුලක් තියෙනව කියල හිතුන. හිතේ අවුලකට lol
    හැබැයි seal එක එහෙම්මමයි.
    කොහොමද උබේ seal ගලවලා තියෙන්නේ?
    Official dealer නිසා muscletech.com එකට report කරන්න පුළුවන්. එතකොට උං dealership එක cancel කරනවා මූන්ගේ.

    Seal eka mageth galawala naha wage thama thibbe... eth asse kohomada banana flavor eke rich chocolate flavor ekath mix wela thiyeddi.. anika mass gainer wathure diya wenne nikan paappa wage neh.. whey wage hodata diya wenne nane.. meke kata kata hitinawa.. eken dana gaththe... man report karenam naha un paw kiyala hithuna nisa..
    me lagadi dan oya supplement factory karana Zuri Fitness kiyana eka dapu pada line ekak nisa report karannath hithuna..
    Man danna ewunta kiwwa eth ganna epa kiyala oka paththare danne nathuwa..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Seal eka mageth galawala naha wage thama thibbe... eth asse kohomada banana flavor eke rich chocolate flavor ekath mix wela thiyeddi.. anika mass gainer wathure diya wenne nikan paappa wage neh.. whey wage hodata diya wenne nane.. meke kata kata hitinawa.. eken dana gaththe... man report karenam naha un paw kiyala hithuna nisa..
    me lagadi dan oya supplement factory karana Zuri Fitness kiyana eka dapu pada line ekak nisa report karannath hithuna..
    Man danna ewunta kiwwa eth ganna epa kiyala oka paththare danne nathuwa..
    මොනවද යකෝ පව් ? ලංකාවේ අමාරුවෙන් කට්ට කාල යකඩ ගිලල ඇග හදාගන්න හදන කොල්ලොන්ගේ ඇඟවල් කාලා දාන එකද පව්? රවට්ටලා මෙහෙම කැරි වැඩ කරලා සල්ලි මංකොල්ල කන එක කොහේ පවක්ද? උබ මයිත්‍රී භාවනාව කරන එකෙක් ද ?