Bolgoda Lake Front properties

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,625
    3,345
    113
    ගංගා ඇළ දොළ වල සහ වැව් වල අයිනේ බලන්න ඕන නම් ඛාදනය වෙනවද බැම්මක් දාන්න වෙනවද කියලා...reservation නම් ප්ලෑන් එකේ ඇති..සල්ලි ඔක්කොම දාලා ඕවා ගන්න එපා...ටිකක් තියාගන්න අතරමග ස්වාභාවික ආපදා වලට.ගොඩක් වෙලාවට බැමි කඩාගෙන යන ඒවා තමයි වෙන්නේ..reservation උනත් ඔයාට භුක්ති විදින්න පුලුවන්..reservationවල ස්ථිර ගොඩනැගිලි ඒවගේ හදන්න තමයි බැරි..ඒත් වටේ පිටේ එවුන් හදලානම් ඒකත් ශේප් එකේ පුලුවන්.
    ඔය ඉඩම් වල බිල්ඩින් හදන්න ගියත් ලොකු තට්ටු ගානක් යන්න ලොකු වියදමක් යයි...කැලේ සත්තු එහෙම වැඩි ඇති...කිබුල්ලු ඉන්න එකක්නම් ඒකත් බලන්න...කුනු වතුර හරවන එකක්නම් ඒකත් බලන්න...ඕවා තමයි ඉතින්
     
    • Like
    Reactions: Jack_Sparrow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    ඕවගේ හැමදාම ඉවුරු වෙනස් වෙනවා, කොස් පැළෑන පාලම ත් ගිලා බහිනවා ටික.ටික
     
    • Like
    Reactions: Jack_Sparrow

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අපිට වැව් සෙට් වෙනවා තලංගම වැව. ගොඩක් බලන්න ඔන නම් ඉතිං වතුර බැස්ම තමා බන්. වෙන අවුලක් නෑ. වැව නිසා පර්ච්ස් 10ක් විතර නිකනුත් ලැබුනා.
     
    • Like
    Reactions: Jack_Sparrow

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    lake front case ban.. set1k innawa yatata pol leli gahala, udin gal daala, passe pas puronawa... 1yr yaddi kadan bahinawa.. pattama scam yanne lakefront bolgoda..pattama sure nam witarak ganin. natnam idama aran maasa6 yaddi plot1n bagayak athurudahan wela tiyewi..

    hodata hoyala ganna gaddi..path iru tika hariyata balanna 30yrs, a wagema lake border1 hariyata set da balanna plan1 wdiyata...
    ------ Post added on Oct 7, 2022 at 9:09 PM
     
    • Like
    Reactions: Jack_Sparrow