ponna SRI Lankan Army karayek ge wadak
sira da kiya kiya inne balapiya lankadeepa , dialymirror, ada derana site. ponnaya reuter bala bala sira da kiyala thread danawa

"බස් රථයේ නිවාඩු පැමිනෙන නාවික-යුධ හමුදා සෙබලුන් ලඟ තිබූ අත්බෝම්භයක් පුපුරා ගියාදැයි පොලීසිය සැක පල කරනවා , ඒ නිසා මේක ත්‍රස්ත ක්‍රියාවක් නොවේ"
- හමුදා මාධ්‍ය ප්‍රකාශක
නිවාඩු යන සෙබළුන්ගේ අතට, ගෙදර ගිහින් සෙල්ලං කරන්න නොමිලේ බෝම්බය බැගින් ලබාදෙන හමුදා මාධ්‍ය ප්‍රකාශකට අපේ මෙව්වා එක

Godak Pathale unta weapons yanne ohoma thamai. Horen ussan awith loku ganakata wikunanwa, or uma game denawa horen.
හමුදා බුද්ධි අංශයක් තියෙනවා නේද බන් ? කෝ ඒවා ? මහ උන්ට රටේ පාලනය ගැන තීරණයක් ගන්න බැරුව මැරෙන්න හදනවා. ඉතින් කොහෙද අනිත් දේවල් පාලනයක් ඇතුව සිද්ද වෙන්නේ.
Godak Pathale unta weapons yanne ohoma thamai. Horen ussan awith loku ganakata wikunanwa, or uma game denawa horen.

අත් අඩංගුවකට ගත්තොත් මොකද කියන්නේ
අන්න රණවිරැවෙක් දණ්ගෙඩියට... මේච්චර ගාණක් රණවිරැවන්ට නඩු සිරගෙවල් වල
කවුරැ මොනවා කිව්වත් පාතාලයට බඩු සප්ලයි වන ප්‍රධාන මාර්ගයක් ඔ්ක
හමුදා බුද්ධි අංශයක් තියෙනවා නේද බන් ? කෝ ඒවා ? මහ උන්ට රටේ පාලනය ගැන තීරණයක් ගන්න බැරුව මැරෙන්න හදනවා. ඉතින් කොහෙද අනිත් දේවල් පාලනයක් ඇතුව සිද්ද වෙන්නේ.
army eka athule ekaleth oya wade unaa: naththam oya underworld ewunta weapons import karala aa
grenade ekak auto blast wen nane safety pin eka remove karan nathuwa, aduma 3kg to 5kg tension ekak oni pin eka remove karanna
mata hithanne bus eke fault ekak wenna athi: casualties thiyanawa nam bomb wenna puluwan: Danata danna widihata injured ayageth thiyenne burns n cuts witharayi

එහෙනම් අර හමුදා මාධ්‍ය ප්‍රකාශක මරු කියවනවද ?![]()