bomb attack in Jaffna

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nivihanahille, freedom eke inna, Tamils la navatha, kelavaganna hadanna epa. This is not Tamilnadu. This is Srilanka.
 
Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    "බස් රථයේ නිවාඩු පැමිනෙන නාවික-යුධ හමුදා සෙබලුන් ලඟ තිබූ අත්බෝම්භයක් පුපුරා ගියාදැයි පොලීසිය සැක පල කරනවා , ඒ නිසා මේක ත්‍රස්ත ක්‍රියාවක් නොවේ"
    - හමුදා මාධ්‍ය ප්‍රකාශක

    නිවාඩු යන සෙබළුන්ගේ අතට, ගෙදර ගිහින් සෙල්ලං කරන්න නොමිලේ බෝම්බය බැගින් ලබාදෙන හමුදා මාධ්‍ය ප්‍රකාශකට අපේ මෙව්වා එක:lol:

    :D
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    "බස් රථයේ නිවාඩු පැමිනෙන නාවික-යුධ හමුදා සෙබලුන් ලඟ තිබූ අත්බෝම්භයක් පුපුරා ගියාදැයි පොලීසිය සැක පල කරනවා , ඒ නිසා මේක ත්‍රස්ත ක්‍රියාවක් නොවේ"
    - හමුදා මාධ්‍ය ප්‍රකාශක

    නිවාඩු යන සෙබළුන්ගේ අතට, ගෙදර ගිහින් සෙල්ලං කරන්න නොමිලේ බෝම්බය බැගින් ලබාදෙන හමුදා මාධ්‍ය ප්‍රකාශකට අපේ මෙව්වා එක:lol:

    "අතට දුන්නෙ" නැත්තං අපේ උන් මුකුත් ගේන්නේ නෑ නෑ නෑමයි :lol:

    Copied from Kalindu Samaradeera
    ඇයි මීට කලින් හමුදා සෙබළු අත් බෝම්බ උස්සන් ඇවිත් ගේම් දෙනවා දැකලා නැද්ද? නිකම් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න... ;)