Bombay Velvet filming in Sri Lanka

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ අද උදේ හිරු එකේ දැකපු වැඩසටහනක් දැකලයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. බොලිවුඩ් වල අලුතෙන්ම ඇවිත් තියන ෆිල්ම් එකක් තමයි බොම්බේ වෙල්වට් කියන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ 80%කම රූප ගත කිරීම් කරලා තියෙන්නේ ලංකාවේ. මමත් පුදුම උනා මේ දැකපු පසුබිම් දර්ශන දැකලා මේ ඇත්තටම ලංකාවේද කියලා. ෆිල්ම් එක හැටියට මේ කතාවේ තේමාව 1960 බෝම්බයේ හිටපු පොඩි තගරි කායරෙක් ලොකු තගරි කාරයෙක් වෙන්න යන කතාව තමයි. ෆිල්ම් එකේ අධ්‍යක්ෂක ඇවිත් අනුරන්ග් කාශ්යුප්. ෆිල්ම් එකේ නළුවෝ නිළියෝ රන්බීර්, අනුෂ්කා, කරන් තමයි ප්‍රධාන.



    ෆිල්ම් එක හදන්න කලින් එයාලට තිබුන ලොකුම අවුල බෝම්බයේ 1960 ගණන් වල තිබුන දර්ශන තල ඉන්දියාවේ හදන්න විදියක් තිබුනේ නැති කම ඒ කියන්නේ දැන් බෝම්බය එහෙම පිටින්ම වෙනස් නිසා අනික 1960 ගණන් වල දර්ශන තල නැවත එහෙ හදනවා කියන්නේ සෑහෙන ලොකු වියදමක් යන වැඩක් නිසාලු එයාලා කලින් ලංකාවේ රූගත කරපු මිඩ්නයිට් චිල්ඩ්රන් ෆිල්ම් එක දැකලා ලංකාව ගැන හිත යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ චිත්‍ර පට කණ්ඩායම ලංකාවට ඇවිත් ලංකාවේ කොළඹ, තිස්සමහාරාම හා රන්මිණිතැන්න මේ චිත්‍රපටිය රූගත කිරීමට අදහස් කරනවා. මේ සඳහා එයාලා මිලියන ගනාක් ආයෝජනය කරනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් රූගත කිරීම් ආරම්බ කරනවා. සන්තෝසයි ලංකාවේ මේ වගේ ලොකු වැඩක් කරන්න පුළුවන් හොඳ දක්ෂ සෙට් එකක් ඉන්නවා කියනවා ඇහුණාම.

    club_door.jpg


    club_2.jpg


    bombayvelvet2.jpg


    bombayvelvet1.jpg


    car-2.jpg


    falkland_road-1.jpg


    ran-makin-1b.jpg


    STATION.jpg


    BBV-005.jpg


    BBV-003.jpg


    BBV-009.jpg


    BBV-006.jpg


    553423_577928922249559_1900118544_n.jpg


    1184915_577935775582207_1381038647_n.jpg


    1005676_577917782250673_931302415_n.jpg
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Me thiyenne oya film ekata hadapu building.okkoma hardboard,rijiform ..........

    me bulding athula empty......

    athule wena secen ganna wenama loku building ekak thiyenawa enterance eka gawa....eke puluwan onama ekak shoot karanna.....

    me film iwara unata passe ayeth aluth ekak hadanna mewa kadanawa......

    ow ow ado ape lankawe ewun thmai me building haduwe.....

    mama me tika gaththe 2013 di......​

    DSC04954.jpg


    DSC04955.jpg


    DSC04956.jpg


    DSC04959.jpg


    DSC04960.jpg


    DSC04962.jpg


    DSC04967.jpg


    DSC04968.jpg


    DSC04971.jpg


    DSC04975.jpg


    DSC04981.jpg
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ අද උදේ හිරු එකේ දැකපු වැඩසටහනක් දැකලයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. බොලිවුඩ් වල අලුතෙන්ම ඇවිත් තියන ෆිල්ම් එකක් තමයි බොම්බේ වෙල්වට් කියන්නේ. .
    .
    .
    .
    .

    9+ upulpdn pattai.. TFS
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,449
    16,167
    113
    ඒ කියන්නේ අපේ රට තාමත් එකම තැන කියලා නේද?ආඩම්බරයි සිංහලු..