bona seen ekak

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    Mage hodama yaluwa girl kenek bn( kemettak thiyanawa but al iwara wela owa patan ganna kiyala inne). Meya samahara welawata poddak bonawa bn. Ehema naraka kenek newe al a9 . Eth eyata meka nawattanna beee. Meka nawattanna help ekak dipan plz. Joke newee meka.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොල්ලන්ට බොන්න හොඳ නං කෙල්ලෝත් ටිකක් බිවම මොකෝ ඉතින්

    Maru ne ban itin :):):):)
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    anit wada ok nam oka echchara deyak newei... eth limit ekata wadaa yana seen ekak tibbot tata bye kiyapan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෙදකින්
    කවුරුහරි වේසිගෙ පුතෙක් හෝ වෙසියෙක් කරනවා බලන් ඉදල පුරුදු වෙලා හරි පුරුදු කරලා හරි ඇති,:sorry::sorry:

    ඕව වලක්වන යන එකට වඩා තමන් අහකට වෙන එක හොදයි බන්,

    ඕනෑමනම් ටිකක් ඔකේ ආදීනව කියල දියන්,
    මන්නම් හිතන්නනේ නැ හදාගනියි කියල,
    හැදෙන්න උබ කෙරෙහි විශේහ්ස ගෞරවයක් පිළිගැනීමක් වත් ඒකිගේ හිතේ තියෙන්න ඕනි.
    ගැනු නම් කමක් නැ මේ පොඩි කෙල්ලෝ ශික් දැන්ම ඉදන් බොන්න පුරුදු වෙනවා :sorry::sorry:

    කවුරුහරි එකෙක් හොදට වෙරිවෙන්න පොවලා හැම එකේම ඇරලා ගිය data තමයි ඒකිට වුනත් තේරෙන්නනේ

    Ehema bonne ne . Hoda family ekak bn. Eyama kemetten mulin bila. Den eka nawatta ganna be. Mata garukirimak thiyanawa .eyata eka nawattanan ona bn.eth nawattanna be
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Limite pannan nw bn. Kella hodai. Eyata meka nawatta ganna help ekak ona
    පොල්ලක් අරන් ගහපන් ඔළුව හතරට පැලෙන්න
    පස්සෙ උබ හිරේ පලයන්
    ඒකිගේ බීල එතනින්ම නවතිනවා, මොකද කනත්තෙ බාර් නැහැ නෙ :)
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    පොල්ලක් අරන් ගහපන් ඔළුව හතරට පැලෙන්න
    පස්සෙ උබ හිරේ පලයන්
    ඒකිගේ බීල එතනින්ම නවතිනවා, මොකද කනත්තෙ බාර් නැහැ නෙ :)

    Ehema thama dennam karanna wenne
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    Limite pannan nw bn. Kella hodai. Eyata meka nawatta ganna help ekak ona

    උබට ඕක නවත්තන නේ ඕනේ.. ඕකේ..

    හොද ජැක් ඩැනියෙල් බෝතලයක් ගනින් අරගෙන බාගයක් හලපන් බිමට අනිත් බාගෙට ෆුල් වෙන්න චූ කරපන්... පස්සේ බෝතලේ වහලා කෙල්ලට කියපන් හොද බෝතලයක් සෙට් උනා ඕනද කියලා... කෙල්ල පැනලා හා කියයි...

    ඊට පස්සේ ඒකි ඕක බිවුවාද කියලා හොයලා බලලා ඇත්ත කියපන්... ආයේ කටේ තියන එකක් නෑ...

    උබට මුලින් කන රත්වෙන්න එකක් දෙයි... ඒත් කියපන් ඔයාව ඔය ජරා බීමෙන් මුදවගන්නයි මම එහෙම කලේ කියලා...

    කොහොමද ChootyKuku ගෙ මොලේ...
    :P:P:P:P:P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කොල්ලන්ට බොන්න හොඳ නං කෙල්ලෝත් ටිකක් බිවම මොකෝ ඉතින්
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    uba oka athaharala dapan ban, mama kiyanne na bona kello narakai kiyala . namuth ahaka inna nai redda asse dagena kanawa kanawa kiyanawata wada hodai oya hapinnata yanna arapan.
     
    • Like
    Reactions: hin putha

    Patta molee bn