bone apatite in Sinhala

susithaqs

Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    මචං උබ කාටද දැන් ඕක කියල දෙන්න හදන්නේ ?

    LoL... anna wedagath prashnayak...

    සුද්දෙක්ට සුද්දෙක්ට පොඩ්ඩක් සින්හල උගන්නන්න.

    :D:love:
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Bone apatite කියන්නෙ French වලින්.. Bone කියන්නෙ හොද කියන එක, apatite කියන්නෙ ආහාරය කියන එක. Enjoy your meal කියන එක තමා English වලින් එහෙම කියන්නෙ. සින්හලෙන් කියන විදියක් නෑ මන් දන්න විදියට...
     

    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    Bone apatite කියන්නෙ French වලින්.. Bone කියන්නෙ හොද කියන එක, apatite කියන්නෙ ආහාරය කියන එක. Enjoy your meal කියන එක තමා English වලින් එහෙම කියන්නෙ. සින්හලෙන් කියන විදියක් නෑ මන් දන්න විදියට...

    Thank you Machan...

    :yes::yes:
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    apoe widiyata ithin kiyanna wenne "Kema Lesthie"

    Gedarakata giyath kiyanne, Kema lesthie kiyalane
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ හොඳින් ඉන්න ඕනේ..
    බත් ගොඩක් කන්න ඕනේ...
    තව බත් කටක්.. නැවතත් යලිත්...
    කනවාමයි කියා............

    මං පතනවා................:sorry:
     

    knad

    Member
    Aug 8, 2012
    62
    3
    0
    Mekama apen pita ratakadi ehuwa.
    Anith ratawala okkotoma kiyanna ekak thibuna.
    Mata kata uththara nethi una!

    මචන්ල දන්න එකෙක් කියනවද "bone apatite" කියන එකට සින්හලෙන් කියන්න හොදම විදිය මොකද්ද කියල?
    :oo:
    අර සුද්දෝ කන්න කලියෙන් කියන්නෙ බ්න්... හී හී
    :D
    Machanla dana ekek kiyanwada "bone apatite" kiyana ekata sinhalen kiyanna
    hodama widiya mokadda kiyala?
    :baffled:
     

    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    Mekama apen pita ratakadi ehuwa.
    Anith ratawala okkotoma kiyanna ekak thibuna.
    Mata kata uththara nethi una!

    :yes: Sira ooi matath me onna oka thama wela thiyenne...
    Man daha athe kalpana karanwa, man witharai me lankawe ekekta methana ine...
    :D:D
     

    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    ඔබ හොඳින් ඉන්න ඕනේ..
    බත් ගොඩක් කන්න ඕනේ...
    තව බත් කටක්.. නැවතත් යලිත්...
    කනවාමයි කියා............

    මං පතනවා................:sorry:

    mun kana eka nawattala duwai...