ඉන්නවද?
කොහොමද long term use කරද්දී ඔලුව කැක්කුම එහෙම එනවද
කොහොමද long term use කරද්දී ඔලුව කැක්කුම එහෙම එනවද
කෝකද ඔය shokz කියන එකද නැත්තං වෙන brand එකක්ද?සුපිරි
නෑ නෑ බන් මම කිව්වෙ පට්ට ටෙකනොලෝජියා. මම පාවිච්චි කරල නෑ.කෝකද ඔය shokz කියන එකද නැත්තං වෙන brand එකක්ද?
කන් ඇහිල නැති Beethoven music කරලා තියෙන්නෙත් ඔය වගේ ටෙකනොලෝජියා එකකින්.නෑ නෑ බන් මම කිව්වෙ පට්ට ටෙකනොලෝජියා. මම පාවිච්චි කරල නෑ.![]()
මේක vibrate කරන සීන් එකක් නෙවෙයිද වෙන්නේ.වැඩක් නෑ. ලඟ ඉන්න උන්ට ඇහෙනවා.
මටත් ඔය එක වර්ගයක්වත් දාන්න බෑ කන රිදෙනවාAudio Technica ATHM30 use kara long time dagena iddi kan deka ridenawa , headset eka kanata hira wela ena pressure ekata thama ridenawa kiyanne
Nathuwa ear inside pain ekak nemei
Apple airpod ekat ridenawada dnne naමේක vibrate කරන සීන් එකක් නෙවෙයිද වෙන්නේ.
මටත් ඔය එක වර්ගයක්වත් දාන්න බෑ කන රිදෙනවා
------ Post added on Apr 29, 2025 at 9:46 AM
වෙන ඒව දාන්න බෑනෙ කන රිදෙනවා.Ai bn okak ganna hadanne. Owage sound clarity eka adui man hitanne.
Even over the ear ?වෙන ඒව දාන්න බෑනෙ කන රිදෙනවා.![]()
එක එක ඒව බැලුවා ටිකක් වෙලා යනකොට කන රිදෙනවා. දැන් ගත්තු ඔක්කොම එක එක අය ගාව.Even over the ear ?
Oka godak use karanne running/ jogging karana un. Samahara ratawala ears open netuwa pare duwanna beri seen tyenawa.
Ubata nm ganna eka therumak neti wei wage
------ Post added on Apr 29, 2025 at 10:03 AM