bone conduction headphones ගැන දන්න අය, පාවිච්චි කරන අය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,390
    100,303
    113
    නෑ නෑ බන් මම කිව්වෙ පට්ට ටෙකනොලෝජියා. මම පාවිච්චි කරල නෑ. 🤷‍♂️
    කන් ඇහිල නැති Beethoven music කරලා තියෙන්නෙත් ඔය වගේ ටෙකනොලෝජියා එකකින්.

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,678
    13,405
    113
    🤍
    Audio Technica ATHM30 use kara long time dagena iddi kan deka ridenawa , headset eka kanata hira wela ena pressure ekata thama ridenawa kiyanne

    Nathuwa ear inside pain ekak nemei
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,303
    113
    වැඩක් නෑ. ලඟ ඉන්න උන්ට ඇහෙනවා.
    මේක vibrate කරන සීන් එකක් නෙවෙයිද වෙන්නේ.

    Audio Technica ATHM30 use kara long time dagena iddi kan deka ridenawa , headset eka kanata hira wela ena pressure ekata thama ridenawa kiyanne

    Nathuwa ear inside pain ekak nemei
    මටත් ඔය එක වර්ගයක්වත් දාන්න බෑ කන රිදෙනවා
    ------ Post added on Apr 29, 2025 at 9:46 AM
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,678
    13,405
    113
    🤍
    මේක vibrate කරන සීන් එකක් නෙවෙයිද වෙන්නේ.

    මටත් ඔය එක වර්ගයක්වත් දාන්න බෑ කන රිදෙනවා
    ------ Post added on Apr 29, 2025 at 9:46 AM
    Apple airpod ekat ridenawada dnne na
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,221
    2,414
    113
    Srilanka
    වෙන ඒව දාන්න බෑනෙ කන රිදෙනවා. 🥺
    Even over the ear ?

    Oka godak use karanne running/ jogging karana un. Samahara ratawala ears open netuwa pare duwanna beri seen tyenawa.

    Ubata nm ganna eka therumak neti wei wage
    ------ Post added on Apr 29, 2025 at 10:03 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,303
    113
    Even over the ear ?
    එක එක ඒව බැලුවා ටිකක් වෙලා යනකොට කන රිදෙනවා. දැන් ගත්තු ඔක්කොම එක එක අය ගාව.

    Oka godak use karanne running/ jogging karana un. Samahara ratawala ears open netuwa pare duwanna beri seen tyenawa.

    Ubata nm ganna eka therumak neti wei wage
    ------ Post added on Apr 29, 2025 at 10:03 AM
    🥺
     
    • Sad
    Reactions: nooby