Bonsai ගහක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න...

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    Bonsai ගහක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න...

    https://www.youtube.com/watch?v=sQwyqGplg2Y&t=8s

    video එකේදී අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර දෙන එක් අයකුගේ ගෙදරටම video එකේදී පෙන්නන රු 20000 ක් වටිනා bonsai ගස දෙනවා


     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,401
    1
    62,034
    113
    Mother Earth
    මාත් එකක් පොඩි කාලෙ හිටෙව්ව. මට ඕක බොන්සායි වෙනකන් ඉවසන් ඉන්න බැරුව තරහ ගිහින් විසික් කරල දැම්මා ගහ පිටින්. :D
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    මේ තියෙන්නෙ හිටවන විධියක්
    බොන්සායි කියන්නෙ ලොකු වැඩක්
    මේක හොද කරමයක්