Free රු.1100.00 ක් වටිනා බඩු නොමිලේ ගන්න

Free-Money

Member
Sep 8, 2017
2
4
0
Free රු.1100.00 ක් වටිනා බඩු නොමිලේ ගන්න

RetailGenius (The Largest Online Shopping Marketplace in Sri Lanka)
පොඩි බඩ්ඩක් හරිද?
‍නොමිලේ මොනවාහරි ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්

Headphones, Watches, Sunglasses, MemoryCard, SelfieSticks
ඇතුලු ගොඩක් දේවල් තියනවා මේකේ, :love::love:

කරන්න තියෙන්නේ සුලු දෙයයි, මේ දීලා තියන Referral Link එකෙන් ගිහිල්ලා Register වෙන්න. :love:

Register වෙන්න.

ඔයගොල්ලෝ මේ Referral Link එකෙන් Register උනොත් විතරයි රු.600.00 ක මුදලක් ඔයගොල්ලොන්ගේ Account එකට එන්නේ.
(කොහෙන් කොහොම උනත් referral link එකකින් register වෙන්නම ඕනේ එක කියලා තියෙනවා සයිට් එකේ.)

ඊට පස්සේ Phone එකෙන් App Store or play Store එකෙන් RetailGenius කියන App එක Download කරලා, ඒකට Log වෙන්න. Log වෙච්ච ගමන් ඔයාගේ Account එකට තව රු.500.00 ක් ලැබෙනවා.
දැන් ඔයගොල්ලොන්ගේ Account එකේ රු.1100.00 ක් ඇති.

ඊට පස්සේ ඔයගොල්ලොන්ට කැමති දෙයක් ඒ ගානට ගන්න පුලුවන්.
රු. 1100.00 ට වඩා මිලක් තියන භාණ්ඩයක් ගන්නවා නම් ඉතිරි මුදල Credit card or Debit card එකෙන් ගෙවලා ගන්නත් පුලුවන්.

මේ Offer එක තියෙන්නේ ටික කාලයයි. මොකද මේක අලුත්ම Online Shop එකක්. මේ විදිහට තමයි ඒගොල්ලෝ මේ Online Marketplace එක promote කරන්නේ.

TV එකේ Advertisement කරනවට වඩා මේ ක්‍රමේට ඒගොල්ලෝන්ට ලාබයි කියලයි ඒගොල්ලෝ කියන්නේ...
මේ Online Shop එක ලංකාවේ එකක්. 100% විශ්වාසයි.
කොහොමත් ඉතින් අතින් සල්ලි වියදම් වෙන්නේ නෑනේ...... 🙂
නිකන් හම්බවෙන එකනේ.තනියම කන්න හොද නෑනේ එකයි කට්ටියව දැනුවත් කරේ.

Register වෙන්න.
 

newptc

Member
Jul 27, 2017
12
1
0
pala pakaya pacha kiyanne nathuva

Share your love of Shopping

Sorry, You're already a valuable customer of RetailGenius.
Refer a friend and we'll give them LKR 600 off their first Genius purchase. After they purchase, you'll get LKR 400 in shopping credit. Who said being a good friend didn’t have its rewards? Read the terms
To invite friends, Click Here