bonus interest කියන්නේ මොනාද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    bonus interest කියන්නේ මොනාද ?

    bonus interest කියන්නේ මොනාද ? ඒක calculate වෙන්නේ basic interest එකේ ප්‍රතිශතයක් විදිහටද ? නැත්තම් account balance එකේ ප්‍රතිශතයක් විදිහටද ?:confused:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    bonus interest කියන්නේ මොනාද ? ඒක calculate වෙන්නේ basic interest එකේ ප්‍රතිශතයක් විදිහටද ? නැත්තම් account balance එකේ ප්‍රතිශතයක් විදිහටද ?:confused:

    පොලියට පොලියක් add වෙන එක
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    කෝමද calculation වෙන්නේ ? basic interest 3.5%ක්නම් බොනස් පොලිය 30%ක් නම් ?:confused:

    Rupiyal 1000 kata poliya 35 k ekathu weddi
    Bonus poliya hatiyata 35 x 30/100 poliyak enawa so 10. 5 k.
    Okkoma 40.5 k

    Habai oya bonus poliya amu poyiyak. :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකවුන්ට් එකේ ලක්ෂයක් තියෙනවා..
    වාර්ෂික පොළිය 3.5% කියමු පොලී මුදල 3500 අවුරුද්දකට
    පොලියට 30%ක ආයේ ලැබෙනවා 1050 යි
    ඔක්කොම 4550 යි..
    මාසෙකට 4550/12 = 379.16 යි :lol: