machanla ape office eke bonus dunne naha kaviyak liyala deepallako fb danna lokkata penna pls pls
kandahar Well-known member Mar 19, 2011 13,430 17,405 113 Dec 28, 2017 #1 machanla ape office eke bonus dunne naha kaviyak liyala deepallako fb danna lokkata penna pls pls
rombo Well-known member Sep 4, 2009 2,229 167 63 Dec 28, 2017 #3 අවුරුද්දක් වැඩ කෙරුවා හිත සතුට්න් එකා වගේ හැම එකාම සහයොගෙන් 2018 අලුත් අවුරුද්ද ලබන්න කලින් බොනස් දුන්නොත් අපේ බොසා යනව නිවන්
අවුරුද්දක් වැඩ කෙරුවා හිත සතුට්න් එකා වගේ හැම එකාම සහයොගෙන් 2018 අලුත් අවුරුද්ද ලබන්න කලින් බොනස් දුන්නොත් අපේ බොසා යනව නිවන්
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Dec 28, 2017 #4 මග බල බලා හිටියේ මගේ බෝනස් අනේ තාම නෑනේ මගේ බෝනස් දුන්නොත් මෙදා සැරේ මගේ බෝනස් දෙනවා ලබන සැරේ අපෙනුත් බෝනස්
මග බල බලා හිටියේ මගේ බෝනස් අනේ තාම නෑනේ මගේ බෝනස් දුන්නොත් මෙදා සැරේ මගේ බෝනස් දෙනවා ලබන සැරේ අපෙනුත් බෝනස්
G gaya1 Well-known member Jan 10, 2007 1,166 68 48 Dec 28, 2017 #6 Watch this & show to the boss... https://youtu.be/fYbrquegGYc https://youtu.be/fYbrquegGYc?rel=0" frameborder="0" allowfullscreen> Last edited: Dec 28, 2017
Watch this & show to the boss... https://youtu.be/fYbrquegGYc https://youtu.be/fYbrquegGYc?rel=0" frameborder="0" allowfullscreen>
Mind Writer Member Dec 19, 2017 676 75 0 අන්න අතන Dec 29, 2017 #7 සමහරු මිනිස්සුන්ට හීන පෙන්නලා අසරණ කරනවා සමහර උන් හිනයි බොනසුයි දෙකම පෙන්නලා අසරණ කරනවා
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Dec 29, 2017 #8 Mind Writer said: සමහරු මිනිස්සුන්ට හීන පෙන්නලා අසරණ කරනවා සමහර උන් හිනයි බොනසුයි දෙකම පෙන්නලා අසරණ කරනවා Click to expand... කොහොමද මේක...
Mind Writer said: සමහරු මිනිස්සුන්ට හීන පෙන්නලා අසරණ කරනවා සමහර උන් හිනයි බොනසුයි දෙකම පෙන්නලා අසරණ කරනවා Click to expand... කොහොමද මේක...