Book Copyright පොත් ඉස්සීම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකයි මචන්ලා කේස් එක .අපි පොතක් කඩෙන් ගත්තාම එකේ කොහොමත් දාලා තියනවනේ
    කිසිම විදිහකින් උපුටා ගැනීම තහනම් කියල .

    ftrt.JPG

    දැන් සමහර වෙබ් සයිට් වල ඒ පොත ස්කෑන් කරලා ./ ෆොටො ගහල අප්ලෝඩ් කරලා තියනවා .ගොඩක් පිටරට ඉන්න ය තමා බලන්නේ ඒවා .
    එකත් කමක් නැ කියමුකෝ .ඔය පබ්ලිෂ් කරන අයට බැරිද ඩිජිටල් විදිහට කොපි එකක් අප්ලෝඩ් කරලා එකට ටයිම් රෙස්ට්‍රික්ෂන් එකක් දාලා
    පොඩි ගානකට පොත එක පාරක් කියවන්න ඔන්ලයින් හදන්න .

    අද මන් පේජ් එකක දැක්ක එකේ පොත් අප්ලෝඩ් කරලා තියනවා .100 රිලෝඩ් එකක් දැම්මම තමා ගුගල් එකට ලොග්වෙන්න වෙරිෆිකේෂන් කෝඩ් එක
    මේල් කරන්නේ .ඒ පොත 10 බැලුවොත් පොතෙන් 1000 ක් හොයල .ඒක පොත ලියපු කෙනාට පබ්ලිෂ් කරපු කෙනාට පාඩුවක් නේද
    ඒවාට නීතියෙන් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද .

    අපි පුස්තකාලෙන් පොත් අරන් කියෙව්වට පුස්ථ කාලෙට පොත් ගන්නේ සල්ලි දිලානේ මේකේ පොත් වල සල්ලි යන්නේ වෙන කෙනෙක්ටනේ නේ

    මෙන්න සයිට් එක

    http://downloadbooksfree-story.blogspot.com/

    මෙන්න ලොගින් එක ගන්න විදිහ

    tty.JPG

    Screenshot_20201224-111136_Chrome.jpg

    Screenshot_20201224-111146_Chrome.jpg
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මෙහෙමයි මචන්,

    ඔතන ඉන්ටනෙට් එකෙන් පොත් කියවන්නේ සීමිත කොටසක් ඉන්නවා,
    පොත් ගන්න අය කොහොමත් ගන්නවා, එකෙන් පොත් සේල් එක ගොඩක් අඩු වෙනවා කියන්න බෑ

    මේකෙන් පාඩුව වෙන්නේ කතෘට නෙවේ පබ්ලිෂර් ට, හැබැයි ඔය පොත් 1000-2000 ඩවුන්ලෝඩ් කරාට ඒවා කියවන පිරිස සීමිත ප්‍රමාණයක්.
    වැඩේ තියෙන්නේ පබ්ලිෂර්ස් ලා හරි ප්ලැට්ෆෝම් එකක් හදන්නේ නැති එක,
    සුජීව ප්‍රසන්න ආරච්චි, ගුණසේන එක එහෙම වැඩේ පටන් අරන් තියෙනවා, ඒක සෑහෙන්න හොදයි, අනිත් එක දැන් සමහරු කතෘලත් තමන්ගේ පොත ඉන්ටනෙට් එකට දානවා, එකෙන් එයාටම තව අලුත් පිරිසක් හැදෙනවා පොත් කියවන,

    ඔය උබ උඩ් දාලා තියෙන එකනම අනුමත කරන්නේ නෑ , නිකන් දෙන එක වෙනම එකක්, ඔහොම ෆෝන් කාඩ් අරන් දෙන එක හිගන වැඩක්,
    එළකිරි එකෙත් කට්ටිය කොච්චර පොත් දාල තියෙනවද
     
    • Like
    Reactions: vito

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොත් ලියපු එවුන්ට මැසේජ් කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ උන් නඩු දාලා ගනී :lol:

    FB එකෙත් රිපෝට් කරන්න
     
    • Like
    Reactions: vito

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ලබන අවුරුද්දේ බුක් පබ්ලිෂර්ස් ල ගොඩක් දුරට ප්ලැට්ෆෝම් එකක් හදලා දාවි

    ( එහෙම ප්ලැට්ෆෝම් එකක් ඩිවලොප් කරගෙන යනවා කියලා දන්නවා. ඒක කරන අයවත් දන්නවා. )

    ගොඩක් වෙලාවට පේමන්ට් එකක් ගෙවලා පොත එක ඩිවයිස් එකකට විතරක් ඩවුන්ලෝඩ් කරලා කියවන්න පුළුවන් විදියට encryption එකක් ඒවි. ( ඒ ඩවුන්ලෝඩ් කරගන්න පොත කියවන්න වෙනම ඇප් එකකුත් ඒවි monthly subscription එකකට. පොතේ ගාන සාමාන්‍ය ගානෙන් 1/2ක් විතර වෙයි (ඩිජිටල් ඩවුන්ලෝඩ් එකක් නිසා. )
     
    • Love
    Reactions: salitha22

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    දැනටමත් ඔහොම platform තියෙනවා මචන්(https://www.scribd.com/books). කට්ටිය upload කරලා market කරන්නේ නැති එකයි අවුල. Pay karala කියවන එකා කොහොමත් ගෙවනවා. අනිත් සෙට් එක ඔක කොහෙන් හරි හොයාගන්නවා.( not just SL)
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    දැනටමත් ඔහොම platform තියෙනවා මචන්(https://www.scribd.com/books). කට්ටිය upload කරලා market කරන්නේ නැති එකයි අවුල. Pay karala කියවන එකා කොහොමත් ගෙවනවා. අනිත් සෙට් එක ඔක කොහෙන් හරි හොයාගන්නවා.( not just SL)

    මම කියපු ප්ලැට්ෆෝම් එකේ ඩිවලොපින් වලට ෆන්ඩ් කරන්නේ ප්‍රසිද්ධ පොත් පබ්ලිෂින් companies දෙකක්.
     
    • Like
    Reactions: Natsu_Drag001

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙමයි මචන්,

    ඔතන ඉන්ටනෙට් එකෙන් පොත් කියවන්නේ සීමිත කොටසක් ඉන්නවා,
    පොත් ගන්න අය කොහොමත් ගන්නවා, එකෙන් පොත් සේල් එක ගොඩක් අඩු වෙනවා කියන්න බෑ

    මේකෙන් පාඩුව වෙන්නේ කතෘට නෙවේ පබ්ලිෂර් ට, හැබැයි ඔය පොත් 1000-2000 ඩවුන්ලෝඩ් කරාට ඒවා කියවන පිරිස සීමිත ප්‍රමාණයක්.
    වැඩේ තියෙන්නේ පබ්ලිෂර්ස් ලා හරි ප්ලැට්ෆෝම් එකක් හදන්නේ නැති එක,
    සුජීව ප්‍රසන්න ආරච්චි, ගුණසේන එක එහෙම වැඩේ පටන් අරන් තියෙනවා, ඒක සෑහෙන්න හොදයි, අනිත් එක දැන් සමහරු කතෘලත් තමන්ගේ පොත ඉන්ටනෙට් එකට දානවා, එකෙන් එයාටම තව අලුත් පිරිසක් හැදෙනවා පොත් කියවන,

    ඔය උබ උඩ් දාලා තියෙන එකනම අනුමත කරන්නේ නෑ , නිකන් දෙන එක වෙනම එකක්, ඔහොම ෆෝන් කාඩ් අරන් දෙන එක හිගන වැඩක්,
    එළකිරි එකෙත් කට්ටිය කොච්චර පොත් දාල තියෙනවද

    ow machan labe tanikara aruta.

    film indrustry ekata una wade wenawa itapasse
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලබන අවුරුද්දේ බුක් පබ්ලිෂර්ස් ල ගොඩක් දුරට ප්ලැට්ෆෝම් එකක් හදලා දාවි

    ( එහෙම ප්ලැට්ෆෝම් එකක් ඩිවලොප් කරගෙන යනවා කියලා දන්නවා. ඒක කරන අයවත් දන්නවා. )

    ගොඩක් වෙලාවට පේමන්ට් එකක් ගෙවලා පොත එක ඩිවයිස් එකකට විතරක් ඩවුන්ලෝඩ් කරලා කියවන්න පුළුවන් විදියට encryption එකක් ඒවි. ( ඒ ඩවුන්ලෝඩ් කරගන්න පොත කියවන්න වෙනම ඇප් එකකුත් ඒවි monthly subscription එකකට. පොතේ ගාන සාමාන්‍ය ගානෙන් 1/2ක් විතර වෙයි (ඩිජිටල් ඩවුන්ලෝඩ් එකක් නිසා. )

    eka supiri
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පොත් ගන්න එකා කොහොමත් සල්ලි දීලා ගන්නවා, පිටු අත ගාලා, අළුත් පොතේ ප්‍රින්ට් සුවද ෆීල් කරන ගමන් පොත කියවන්න. තව ඉන්නවා, ට්‍රැවල් කරන ගමන් ටැබ් එකක වගේ පොතේ ඩිජිටල් කොපියක් දාගෙන කියවන්න කැමති අය ( හුගක් වෙලාවට ඉංග්‍රීසි පොත්). මම උනත් කිරියට පොත් ෂෙයා කරන්නේ ඒ හේතුව නිසා. ඔය රීලෝඩ් දාලා පොත් දෙන එක හෙනම හිගන වැඩක්. ඒකට නම් එකග නෑ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    lankawe poth kindle, audible wage digital format walin enawa nam maru. ekata lankawe platform ekak enawa nam thawath hodai. mama sahenna audible books use karanawa. yana ena gaman ahanna puluwan neh. me karana wade nam higana wadak kawru kalath.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔන්ලයින් කොච්චර පොත් බැලුවත්, පොතක් සල්ලි දීලා අරං, ගෙදර ගෙනත්, එකේ පිටු පෙරළ පෙරලා බලන එක වෙනම ෆීලින්ග් එකක්.

    පත්තර උනත් එහෙමයි. සතිඅන්තේ තමන් කැමතිම පත්තරේ ගෙදර ගෙනත්, බීර වීදුරුවක් තොල ගාන ගමන් පත්තරේ කියවන ෆීලින් එක ගන්න බැහැනි PDF කියෙව්වට.
     
    • Love
    Reactions: SIC

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඉතින් අලුත් ප්ලැට්ෆෝම් හදාගෙන බුල් කෙලින්නෙ මොකටද.
    Amazon එකට දාන එකනේ තියෙන්නෙ, ඇමසන් එකේ තියන පොත් වල ඩිජිටල් වර්ශන් එක පොතට වඩා ගානෙ වෙනසක් නැහැ ගොඩක් වෙලාවට
    කින්ඩල් වල කියවන පට්ට ලොකු පිරිසක් ලංකාවෙ ඉන්නවා, උන්ට සිංහල කන්ටෙන්ට් නැහැ, ඒ පිරිස කවදාවත් අලුත් ප්ලැට්ෆෝම් එකකට ගන්න බැහැ මොකද කින්ඩල් එකේ කියවන එක්ස්පීරියන්ස් එක ඒකෙන් නැති නිසා
    එතකොට කින්ඩල් තියන එවුන් ඒකෙන් බලයි අනෙක් එවුන් ඇප් එකෙන් හරි වෙන මොකකින් හරි බලයිනේ, ආයෙ එන්ක්‍රිප්ශන් ඩිවයිස් එකකට විතරක් ඩවුන්ලෝඩ් ඒ බයිලා මුල ඉඳන් කරන්නෙ මොකටද
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA

    ekagai
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මේකයි මචන්ලා කේස් එක .අපි පොතක් කඩෙන් ගත්තාම එකේ කොහොමත් දාලා තියනවනේ
    කිසිම විදිහකින් උපුටා ගැනීම තහනම් කියල .

    View attachment 107203

    දැන් සමහර වෙබ් සයිට් වල ඒ පොත ස්කෑන් කරලා ./ ෆොටො ගහල අප්ලෝඩ් කරලා තියනවා .ගොඩක් පිටරට ඉන්න ය තමා බලන්නේ ඒවා .
    එකත් කමක් නැ කියමුකෝ .ඔය පබ්ලිෂ් කරන අයට බැරිද ඩිජිටල් විදිහට කොපි එකක් අප්ලෝඩ් කරලා එකට ටයිම් රෙස්ට්‍රික්ෂන් එකක් දාලා
    පොඩි ගානකට පොත එක පාරක් කියවන්න ඔන්ලයින් හදන්න .

    අද මන් පේජ් එකක දැක්ක එකේ පොත් අප්ලෝඩ් කරලා තියනවා .100 රිලෝඩ් එකක් දැම්මම තමා ගුගල් එකට ලොග්වෙන්න වෙරිෆිකේෂන් කෝඩ් එක
    මේල් කරන්නේ .ඒ පොත 10 බැලුවොත් පොතෙන් 1000 ක් හොයල .ඒක පොත ලියපු කෙනාට පබ්ලිෂ් කරපු කෙනාට පාඩුවක් නේද
    ඒවාට නීතියෙන් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද .

    අපි පුස්තකාලෙන් පොත් අරන් කියෙව්වට පුස්ථ කාලෙට පොත් ගන්නේ සල්ලි දිලානේ මේකේ පොත් වල සල්ලි යන්නේ වෙන කෙනෙක්ටනේ නේ

    මෙන්න සයිට් එක

    http://downloadbooksfree-story.blogspot.com/

    මෙන්න ලොගින් එක ගන්න විදිහ

    View attachment 107202

    View attachment 107200

    View attachment 107201

    okata kelinma legal action ganna puluwan publisher Author dannawanm.

    oya kiyana widihe platforms oni tharam tiyanawa. mn uni eke books purchase karanne Dymock nathinm Vitalbooks. Uni eken samahara ebooks denawa within 3 days expire wenawa. aya request karanna ona login ekak eka print pawa disable deela thiyenne
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918

    :yes: :yes: