Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    මුලින්ම කියන්න ඕනි මේ වැඩේ ඔය තත්වෙට ගෙන්න අපේ සෙට් එක ලොකු මහන්සියක් උන එකට අයේ ඉස්තුති වෙනවා :yes::yes::yes::yes: .අ පොඩි උන්ගේ මුනේ තිබ්බ හිනාව දැක්කම මට මාර සතුටක් දැනුනේ එදා:sorry::sorry::sorry:...මේක මෙතනින් නවතන්නේ නැහැ දිගටම කරගෙන් යමු:yes::yes::yes:.

    ආයේ සෙට් එක මතක් කරන්න ඕනි :cool::cool::cool::cool:

    සුභාශ් අයියා
    සතන්
    රොක්ස්
    රී පොස්ට්
    විජේ
    එක්සෙකුටර්
    අශාන්
    කින්ග් කොබරා
    කවුද බෝයි

    තව සොහොන ප්‍රදීප් , එලිලිසම්ටත්. මගේ office එකේ සෙට් එක train එකේ සෙට් එක තව petta වල හොටෙල් නීලගිරි ශරින්තව මතක් කරන්න ඕනි:cool::cool::cool:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මුලින්ම කියන්න ඕනි මේ වැඩේ ඔය තත්වෙට ගෙන්න අපේ සෙට් එක ලොකු මහන්සියක් උන එකට අයේ ඉස්තුති වෙනවා :yes::yes::yes::yes: .අ පොඩි උන්ගේ මුනේ තිබ්බ හිනාව දැක්කම මට මාර සතුටක් දැනුනේ එදා:sorry::sorry::sorry:...මේක මෙතනින් නවතන්නේ නැහැ දිගටම කරගෙන් යමු:yes::yes::yes:.

    ආයේ සෙට් එක මතක් කරන්න ඕනි :cool::cool::cool::cool:

    සුභාශ් අයියා
    සතන්
    රොක්ස්
    රී පොස්ට්
    විජේ
    එක්සෙකුටර්
    අශාන්
    කින්ග් කොබරා
    කවුද බෝයි

    තව සොහොන ප්‍රදීප් , එලිලිසම්ටත්. මගේ office එකේ සෙට් එක train එකේ සෙට් එක තව petta වල හොටෙල් නීලගිරි ශරින්තව මතක් කරන්න ඕනි:cool::cool::cool:
    ඇයි අශ්මන් බන්
    තව රී පෝස්ට්ගේ ඩ්‍රයිවර් අයියයි, අපේ වාහනේ
    ඩ්‍රයිවර් අයියයිත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    1.ෆෝන් එක වින්ඩෝස් 10 වලට අප්ඩේට් කලා තිතක්

    2.බඩ පැලෙන්න කෑවා තිතක්

    3.අවුරුදු ගානකට පස්සේ ක්‍රිකට් ගැහුවා තිතක්

    4.පට්ටම පට්ට යලුවො සෙට් එකක් සෙට් උනා ( වෑන් එකට නගිනකන් දන්නේ නෑ ) තිතක්

    5.සමහර එවුන්ගෙ නම අහල මූන බැලුවම හිනා යනව ( ඔව් ඔවි උබට තමා )තිතක්


    ගෙදර ආවම අම්මා කියනව මහත් වෙලාලු තිතක්


    අනිත් එක මචන් මේ කිරියේ ඉන්නෙ කට්ටිය මෙහෙම දෙයක් කරානම් ලංකාවම එකා වගේ එකතුවුනොත් කරන්න පුලුවන් දේවල් ගැනත් හිතල බලපන් මචන් :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Jvw1v3.jpg


    EoXKU7.jpg


    ජය වේවා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ඇයි අශ්මන් බන්
    තව රී පෝස්ට්ගේ ඩ්‍රයිවර් අයියයි, අපේ වාහනේ
    ඩ්‍රයිවර් අයියයිත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ...

    අඩෝ සමාවෙයන් මට මිස් උනා ....:baffled::baffled::baffled::baffled::baffled:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අැත්තටම සතුටුයි මචං මේවා දකිද්දි. කට්ටියම එකතු වෙලා ලොකු පිනක් කරගත්තේ. ඒකත් එක්කම කියන්න ඕනේ මේ ගමනට ගිය අය අඳුනගත්තේ එදා උදේ වාහනේට නගිද්දි... හැබැයි සමහර අයගේ නමේ හැටියට මේ උෟමද කියලා හිතාගන්නත් බැරි උනා.
    ඒ වගේම මේ අදහස දුන්න සාතන්ටත් මේක ලස්සනට ප්ලෑන් කරන්න සප් එක දුන්න අපේ රොක්ස්ටත් ගොඩක් ස්තූතියි වගේම ගොඩක් පිං. ඒ වගේම කිරියේ හැමෝම වගේ මේ දේට පුළුවන් උපරිමෙන් උදව් කලා. ඔය හැමෝටම ගොඩක් පිං. ඒ පොඩ්ඩෝ හම්බවුන පොත් බලද්දි ඒ මූනු වල තිබ්බ හිනාව දකිද්දි දැනෙන සතුට මෙච්චරයි කියන්න බෑ. අායෙත් කියන්න තියෙන්නේ ඔයාලා හැමෝටම ගොඩාාාාක් පිං. ජය වේවා.....
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අනික මේ ගමන හින්දා පට්ටම යාළුවො සෙට් එකකුත් හම්බ උනා. ඒකත් ලොකු සතුටක්
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    දැනුයි කියෙව්වේ...
    හම්මේ මාර සතුටුයි පින්තුර ටික දැක්කම
    මේ වගේ වැඩ දිගටම කරමු, හැමෝම ටික ටික දුන්නත් එකතු වෙනකොට ලොකු දෙයක් කරන්න පුළුවන්නේ..

    සන්විධායකයන්ටයි, දායකයන්ටයි, වැඩේට උදව් කල හැමෝටමයි පින් අත් වෙනවා මේ වගේ වැඩ කරනවටඑළකිරි තමා....
    :cool::cool::cool::cool::cool: