


.අ පොඩි උන්ගේ මුනේ තිබ්බ හිනාව දැක්කම මට මාර සතුටක් දැනුනේ එදා

...මේක මෙතනින් නවතන්නේ නැහැ දිගටම කරගෙන් යමු

. 





ඇයි අශ්මන් බන්මුලින්ම කියන්න ඕනි මේ වැඩේ ඔය තත්වෙට ගෙන්න අපේ සෙට් එක ලොකු මහන්සියක් උන එකට අයේ ඉස්තුති වෙනවා.අ පොඩි උන්ගේ මුනේ තිබ්බ හිනාව දැක්කම මට මාර සතුටක් දැනුනේ එදා
...මේක මෙතනින් නවතන්නේ නැහැ දිගටම කරගෙන් යමු
.
ආයේ සෙට් එක මතක් කරන්න ඕනි
සුභාශ් අයියා
සතන්
රොක්ස්
රී පොස්ට්
විජේ
එක්සෙකුටර්
අශාන්
කින්ග් කොබරා
කවුද බෝයි
තව සොහොන ප්රදීප් , එලිලිසම්ටත්. මගේ office එකේ සෙට් එක train එකේ සෙට් එක තව petta වල හොටෙල් නීලගිරි ශරින්තව මතක් කරන්න ඕනි![]()
1.ෆෝන් එක වින්ඩෝස් 10 වලට අප්ඩේට් කලා තිතක්
2.බඩ පැලෙන්න කෑවා තිතක්
3.අවුරුදු ගානකට පස්සේ ක්රිකට් ගැහුවා තිතක්
4.පට්ටම පට්ට යලුවො සෙට් එකක් සෙට් උනා ( වෑන් එකට නගිනකන් දන්නේ නෑ ) තිතක්
5.සමහර එවුන්ගෙ නම අහල මූන බැලුවම හිනා යනව ( ඔව් ඔවි උබට තමා )තිතක්
ගෙදර ආවම අම්මා කියනව මහත් වෙලාලු තිතක්
අනිත් එක මචන් මේ කිරියේ ඉන්නෙ කට්ටිය මෙහෙම දෙයක් කරානම් ලංකාවම එකා වගේ එකතුවුනොත් කරන්න පුලුවන් දේවල් ගැනත් හිතල බලපන් මචන්![]()
![]()
![]()
ජය වේවා








ඇයි අශ්මන් බන්
තව රී පෝස්ට්ගේ ඩ්රයිවර් අයියයි, අපේ වාහනේ ඩ්රයිවර් අයියයිත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ...





wijeya lide neda?



Man mokuth kiwwe na oonthread eke thiyenne ehemay
![]()





ඔව් ඔව් මුකුත් කිව්වේ නැ. ටයිප් කලා.

Megolange boruda koheda uncle
eye kattiyak kiwwane, tea eka rasaiii kiyalaa