Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    දවසේ පැනය
    කොණ්ඩ කිරිල්ලියේ ගීතය ජාතික ගීතය ලෙස යොදාගන්නා ඇඳුරුතුමා කවුද..????
    *මේ පැනයට නිවැරදි පිළිතුර දී අදාල පුද්ගලයාගෙන් ගඩොල් බාගයක් තෑගී ලෙස දිනාගන්න*

    :D:D:D:D:Dඅනේ මම නම් දන්නේ නෑ :D:D:D:D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Following businesses detected..


    Kobra Well diggers.. :yes::yes::yes::P:P:rolleyes::rolleyes::rofl::rofl:

    11.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අඩෝ වෙන්න බැ... විජේ ඇත්ත කියපන් කේක් එකට මොකෝ උනේ? කොබා කෝ උබ උත්තර දීපන්
    :angry::angry::angry::angry:

    මාත් කෑවේ නෑ බන් සිරාවටම පොස්ට් කියවද්දී තමා මතක් උනේ:sorry::sorry:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    දවසේ පැනය
    කොණ්ඩ කිරිල්ලියේ ගීතය ජාතික ගීතය ලෙස යොදාගන්නා ඇඳුරුතුමා කවුද..????
    *මේ පැනයට නිවැරදි පිළිතුර දී අදාල පුද්ගලයාගෙන් ගඩොල් බාගයක් තෑගී ලෙස දිනාගන්න*

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ මන් දන්නේ නෑ ඉතින්...මේවා කියලත් බෑ..එක්කෝ ඕන නෑ :rofl::rofl::rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    1.ෆෝන් එක වින්ඩෝස් 10 වලට අප්ඩේට් කලා තිතක්

    2.බඩ පැලෙන්න කෑවා තිතක්

    3.අවුරුදු ගානකට පස්සේ ක්‍රිකට් ගැහුවා තිතක්

    4.පට්ටම පට්ට යලුවො සෙට් එකක් සෙට් උනා ( වෑන් එකට නගිනකන් දන්නේ නෑ ) තිතක්

    5.සමහර එවුන්ගෙ නම අහල මූන බැලුවම හිනා යනව ( ඔව් ඔවි උබට තමා )තිතක්


    ගෙදර ආවම අම්මා කියනව මහත් වෙලාලු තිතක්


    අනිත් එක මචන් මේ කිරියේ ඉන්නෙ කට්ටිය මෙහෙම දෙයක් කරානම් ලංකාවම එකා වගේ එකතුවුනොත් කරන්න පුලුවන් දේවල් ගැනත් හිතල බලපන් මචන් :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Jvw1v3.jpg


    EoXKU7.jpg


    ජය වේවා
    රී පෝස්ට් ලොක්කාගෙ අන්තර්ජාලයටත් උබ වැඩේ දීලා නේ :P:P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    දවසේ පැනය
    කොණ්ඩ කිරිල්ලියේ ගීතය ජාතික ගීතය ලෙස යොදාගන්නා ඇඳුරුතුමා කවුද..????
    *මේ පැනයට නිවැරදි පිළිතුර දී අදාල පුද්ගලයාගෙන් ගඩොල් බාගයක් තෑගී ලෙස දිනාගන්න*
    කියන්නද :rolleyes::rolleyes::rolleyes:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කියන්න දෙයක් හිතා ගන්න බෑ... හිතෙන දේවල් කියා ගන්න බෑ..
    උඹලට ගොඩාක් පිං...:yes:

    උඹටත් ගොඩක් පිං මචං. උඹෙන් තමා පලවෙනි පොත් ටික ලැබුනේ. ඒකෙන් තමා මෙච්චර දුරක් එන්න පුළුවන් උනේ.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    කියන්න දෙයක් හිතා ගන්න බෑ... හිතෙන දේවල් කියා ගන්න බෑ..
    උඹලට ගොඩාක් පිං...:yes:

    මම උබට කෝල් එකක් දෙන්න හිටියේ බන්,මොකද සද්දයක්වත් නැත්තේ බලන්න.වැඩේ නම් හොදට කෙරුණා මචන්.
    උබවත් නිතරම මතක් කලා.උබ නෙහ් මුල්ම පොත් ටික දුන්නේ.තැන්ක්ස් මචන් හැමදේටම.උබටත් ගොඩක් පින්.:yes::yes::yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    niyamay machan. me wage dewal digatama karanna umbalata haki wewa.
    :yes::yes::yes:

    ගොඩක් තැන්ක්ස් මචන් මේ වැඩේදී අපි එක්කම හිටියට.
    ඊලග සැරේ උබත් සෙට් වෙමු අනිවාර්යෙන්ම..godak pin..