Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    වැඩේ නියමෙට කරලා තියෙනවා.. උබලට ගොඩක් පිං!!:yes: කට්ටිය PM දාලා වැඩේට එකතු වෙන්න කියලා තිබ්බා. වැඩ ගොඩක් එක්ක හිර වෙල හිටිය නිසා මුකුත්ම කරන්න බැරි උනා.:sorry: අනිවා ඊලග සැරේ නම් සප් එක දෙනවා:yes:
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    වැඩේ නියමෙට කරලා තියෙනවා.. උබලට ගොඩක් පිං!!:yes: කට්ටිය PM දාලා වැඩේට එකතු වෙන්න කියලා තිබ්බා. වැඩ ගොඩක් එක්ක හිර වෙල හිටිය නිසා මුකුත්ම කරන්න බැරි උනා.:sorry: අනිවා ඊලග සැරේ නම් සප් එක දෙනවා:yes:
    උබටත් පින්
    ඊලග සැරේ වර :P:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    RePost බුවා;19983298 said:
    7.jpg

    හඃ මගේ ඉස්සර සිගියට තිබ්බ. අතීතෙට ඇදිල ගියා