උබටත් පින්වැඩේ නියමෙට කරලා තියෙනවා.. උබලට ගොඩක් පිං!!කට්ටිය PM දාලා වැඩේට එකතු වෙන්න කියලා තිබ්බා. වැඩ ගොඩක් එක්ක හිර වෙල හිටිය නිසා මුකුත්ම කරන්න බැරි උනා.
අනිවා ඊලග සැරේ නම් සප් එක දෙනවා


දැන් උබයි ඇස් කුට්ටයි මොකාද අර ජායාරූපේ


පුලුවන් නම් හරියටම හොයලා කියපන් බලන්න![]()
