Book Fair 2020

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,935
    1
    28,175
    113
    අර චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හෝම්ස්ව මුලින්ම අපිට සමීප කරලා පස්සේ එපා කෙරෙව්වා ඒ චරිතය යොදාගෙන ඌගෙම හෙන ගොබ්බ කතා ලියලා.

    දැන්නම් අලුතින් එන එක ෂර්ලොක් හෝම්ස් කතා පොතක් දිහා හැරිලා වත් බලන්නේ නෑ.