Book Fair 2023

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,084
    99,602
    113
    තොපි දෙන්නා හෙට උදේ 11 ට විතර මට කෝල් එකක් දීලා වරෙන්කො රෙද්ද. ඔච්චරම මේ තඩි stall එකක් හොයා ගන්ඩ බැරි අහේම. 🙄 නම්බර් එක තියෙනවනෙ කතා කරපිය. 0777984078
    ආයෙ මේ උබව බලන්නම ඕකට එන්න උබ සාරුක්ද? ස්ටෝල් එක නෙවෙයි උබව තමා හොයාගන්න බැරි උනේ. අනික ඉතින් ස්ටාෆ් එකේ එකියක්නෙ උබව දන්නෙ නෑ කිව්වොත්. උබට ඕනි නන් ඔය ස්ටෝල් එකේ ඉදල සෙල්ෆියක් ගහල දාපන් උන්ගෙ ටී එකකුත් ඇදගෙන.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    IMG_6786.jpeg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,685
    1
    15,405
    113
    ආයෙ මේ උබව බලන්නම ඕකට එන්න උබ සාරුක්ද? ස්ටෝල් එක නෙවෙයි උබව තමා හොයාගන්න බැරි උනේ. අනික ඉතින් ස්ටාෆ් එකේ එකියක්නෙ උබව දන්නෙ නෑ කිව්වොත්. උබට ඕනි නන් ඔය ස්ටෝල් එකේ ඉදල සෙල්ෆියක් ගහල දාපන් උන්ගෙ ටී එකකුත් ඇදගෙන.
    තොපිට මෙච්චර ප්‍රශ්නයක් තියෙන එකේ @kasun මොකාද එකත් එක්ක වරෙන්කො. මැගී එකක්වත් අරන් දීලා යවන්නම් කාලා මේකෙ හැමනෙන් නැතිව හිටු.

    අපේ එකේ එකියක් ඉන්න විදිහක් නෑ. උඹ කියන්නෙ මේ live streaming වැඩවලට වගේ hire කරපු සෙට් එකේ කවුරු හරි, නැත්තම් study buddy colab team එකේ කෙනෙක් හරි වෙන්න අ‍ැති. අපේ එකේ කෙල්ලො නෑ.

    ඔව් හිටපන්කො live එකක්ම මම කරන්න බලන්නම් හෙට. Channel එකේ bell notification on කරල තියා ගනින් 10-2 අතර.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    ඒ ඔක්කෝටම කලින් ඉන්ද්‍රජිත් ව හම්බ උනොත් කියන්න. :lol:
    ඉන්ද්‍රජිත් හම්පදයා තියා උගෙ පයි කොටෙවත් පෙන්න හිටියෙ නැ.. මුගෙ පත බොරු වලට උබලා තාම රැවටෙනවනෙ :D

    වහිනවද මචන් ? හෙට බස් එකේ යන්න බැරි වෙයිද ?
    උඹ හෙට යනවා නම් උදෙන් පලයන්.. හැන්දැවෙ 5ට විතර දොඹ වැස්සක් වැස්සේ 8 වෙනකම් වැස්සා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,408
    1
    51,009
    113
    ප*යාගල
    sorry.com
    මම ගියේ ඊයේ නෙවෙයි යකෝ. දැන් දවස් තුනක් වෙනවා. එතන ඒකියක්ගෙන් ඇහුව කෝ ඉන්ද්‍රජිත් කියල එකිත් දන්නේ නෑ කිව්ව.
    වැරදි නමකින් නෙ උබ අහල තියෙන්නෙ .ගැම්මට අහන්න එපැයි ' නංගි කොක්සිලා අයියා කෝ?' කියලා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,361
    12,918
    113
    🤍
    faculty of sex chinthana dharmadasa








    හතේ අපේ පොත





    Rathiya vida asin





    මාගම් සෝලිය
     
    • Like
    Reactions: NRTG