Book fair corona

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,537
    113
    - උඩරට -
    මම 24 කොටුවෙන්, ට්‍රෙන් එකේ නුවර ආව. අල්ලපු සිට් එකෙ එකා නිදි කිර කිර පුදුම වදයක් දුන්නේ. මූ මාතලේ ඉදන් එක පොතක් ගන්න BMICH ගියා කිවා නුවරට ආවම.

    තාම රෝග ලක්ෂණ නම් නෑ මට.

    ඌ තවම පොත කියවනවා ඇති ඒ කියන්නේ. :eek:
    ඌ පොත කියවලා ඉවර උන ගමන් උබට ලෙඩේ එනවා. :lol:
     
    • Haha
    Reactions: lasankandy

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    23 ne gihilla thiyenne. e wddi uta corona thiyenna nathuwa athi
    රෝග ලක්ෂණ පෙන්නන්න සති දෙකක් උනත් යන්න පුළුවන් ඒ කාලයේ ඇතුලත අනිත් අයට බෝ වෙන්න පුළුවන්. දැන් කි දවසක් තිස්සේද කියන්නේ මේක උබ නුක් 23 fare ගියානම් ස්වයං නිරෝධායනය වෙයන්
     
    • Like
    Reactions: sannsa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඌ තවම පොත කියවනවා ඇති ඒ කියන්නේ. :eek:
    ඌ පොත කියවලා ඉවර උන ගමන් උබට ලෙඩේ එනවා. :lol:

    ඌ මාර වදයක් දුන්නේ කරේ බුදියන්න එද්දී මම තල්ලු කරලා දැම්ම. intercity එකේ ටිකට් එකක් බුක් කරන උට කරේ බුදියන්න දෙන්නය බන්. ඒ උනාට ඌ නින්දෙන් ඇවිල්ලා අතේ වදිනවා. මාර වදේ.... මට කොරෝනා හැදුනොත් නම් ඌ ම තම.
    කඩුගන්නවේදී ඇහැරිලා, හොද නින්දක් දැම්මාලු..