Book fair corona

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    3DCA9DE8-F200-4279-BE2A-61C32F40C2BE.jpeg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    ඒ කාලේ ඌට හැදිලා නැතුව ඉන්න ඇති.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    කවද හැදුනද කියල දන්නේ නෑනේ.. ගොඩක් වෙලාවට හැදෙන්න ඇත්තෙ බුක්ෆෙයා1න් පස්සේ ඇයි 23 පාස් වෙලා දවස් 15ක් ගිහින් දැන්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම 24 කොටුවෙන්, ට්‍රෙන් එකේ නුවර ආව. අල්ලපු සිට් එකෙ එකා නිදි කිර කිර පුදුම වදයක් දුන්නේ. මූ මාතලේ ඉදන් එක පොතක් ගන්න BMICH ගියා කිවා නුවරට ආවම.

    තාම රෝග ලක්ෂණ නම් නෑ මට.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Adata dawas 17yi

    Pora 23 okata awa kiyala edaa uuta corona tibba kiyanne kohomada 😂
    Ethakota u 22,21,20,19,18,17,16,15,14...sept 01 wenakan aagiya places, meet wechcha ewun. Ewath oya vidihata reverse balanna epai.. Hadichcha dawase edan reverse gihin tiyena popular ma place eka witarak kiyana logic eka mokakda

    පට්ට ජෝක් මේව.
    එයා බැරි වෙලාවත් ගියසුමානෙ මුහුදෙන් නාල කිව්වනම් එදා මූදු ගිය එවුන්, රැල්ල පාගපු එවුන් රට වටේම pcr කරන්න කියයි එහෙනම්
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777

    eka athha ban.