මචන් මට දන්න අය කියන්න බූක් එකක් ලියලා කොහොමද ඒක මාර්කට් එකට දාන්නේ කියලා. .
පුලුවන්නම් ස්ටෙප් බයි ස්ටෙප් කියන්න. . යන චාජස් එහෙමත් දන්නවනම් කියන්න. .
තව නිව්ස් පේපර් වලට ආටිකල් එකක් දාන්නේ කොහොමද කියලත් දැනගන්න ඕනා. .
අපි ආර්ටිකල් දානවනම් ඒවට අපිට ගෙවනවද? නැත්තන් අපි ගෙවලා දාන්න ඕනද?

අද්යාපනික වටිනාකමක් තියෙන පොතක් ලියන්නේ. . 