Booking.com සමග සියදිවි තොර කරගැනීම.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,535
    10,297
    113
    44
    Living in an Atom
    328.jpg


    අර මර්වියා කියන්න වගේ මූ වගේ මෝඩ මුසලයෙක්. ඒකාධිකාරය බිඳ දැමීමට booking.com වෙනුවට වෙන විකල්ප හොයනවලු. සංචාරකයින් වෙනත් විකල්ප වලට කවදාවත් යන්නේ නැහැ. ඒ වගේම මුළු ලෝකෙම පාවිච්චි කරන්නේ booking.com . ඒවගේම Agoda.com පවා දැන් අයත් වෙන්නේ booking.com එකට.

    booking.com එකට කෙලින්න හදනවා කියන්නේ සියතින් ගෙල සිඳ ගන්නවා වගේ වැඩක්. අනෙක විජිත කරන්න පුළුවන් වැඩක් කියපන්. booking.com වගේ දැවැන්ත platform එකකට challenge කරන්න බැහැ.

    පහුගිය කාලේ එක සුද්දෙක් නැතිව හිටියා . දැන් සුද්දෝ එනකොට වැඩ බැරි ජෙප්පන්ගේ පඩ ෂෝ ඔෆ්. රෙන්න පුකේ ගූ නැහැ. ඒ උනාට තවුසන්ඩ් ටෝක්ස්.

    හදිසියෙවත් booking.com එකෙන් ගේම ඉල්ලලා උන් නිකමට හරි මාසෙකට දෙකකට ලංකාව බෑන් කලොත් අබ සරණයි. ඩොලර් පුකෙන් යන්නේ. අනෙක මොකටද booking.com එකෙන් බදු අයකරන්නේ. උන් ලංකාවට ගෙනවිත් දෙන සල්ලි මදිද. යකෝ ගොඩක් රටවල් ගොඩ ගිහින් ඉන්නේ booking.com හින්දා. තායිලන්තේ වගේ රටවල් booking.com එකට මාර ගරුත්වයක් තියෙන්නේ.

    මුන්ට ටෝක්ස් දෙන්නේ අවශ්‍ය දේට නොවෙයි අනවශ්‍ය දේට. අපේ ටර්ගේට් එක සචාරකයෝ මිලියන 30 මේ අව්රුද්දෙ ගෙන්වන එක නම් එකට කරන්න ඕන දේවල් හුගක් තියනවා,. උදහරයක් හරියට - Taxi mafia එක නැතිකරලා Uber , PickMe වගේ app use කිරීම ප්‍රවර්ධනය කීරීම. සංචාරකයින්ගේ ආරක්ෂාව තර කිරිම. සංචාරක Scams වලක්වාලීම.

    ඒවගේම හොඳ ප්‍රවාහන සේවයක් ලබා දෙන එක. කටුනායක ගුවන් තොටුපොළේ ඉඳල ගාල්ල මාතර , මහ නුවර , නුවර එලිය , සීගිරිය , ත්‍රීකුනාමලය , නිලාවේලි දක්වා හොඳ සුඛෝපභෝගී බස්රථ ප්‍රවාහන සේවයක් පටන් ගැනීම.

    කටුනායක ගුවන්තොටුපලේ පහසුකම් වැඩි කිරීම. ඒවගේම ලංකාවට පැමිණෙන්නේ නැති ගුවන් සේවා ගෙන්වා ගැනීමට කටයුතු කිරීම. උදාහරණයක් ලෙස American Airlines, Delta Airline. Japan Airlines වගේ ඒවා තවම ලංකාවට එන්නේ නැහැ..

    ඒ වගේම රජයේ වියදමින් විදේශීය රටවල අපේ රට ගැන ඇඩ්ස් දාන එක. ඒවගේම ගුගල් ඇඩ්ස් සඳහා මිලියන ගණනක් වියදම් කරලා ලංකාවේ සංචාරය කිරීමට උද්යෝග කිරීම.

    උණවටුන වගේ සචාරක කලාපයන්ට දවසක් ඇර දවසක් තවම වතුර දෙන්නේ මණ්ඩලෙන් . මාසෙට දවස් දෙක තුනක් විතර power cut. ඒ power outage යන්නෙත් උදේ 9 ඉඳල සවස 5 දක්වා වගේ.

    මෙහෙම ගියොත් ඝෝඨාභය ගේ කාබනික පොහොර 2 වගේ වෙයි ළඟදීම.

    ---------------------------------------------------------------------------------


    News එක

    සංචාරක සංවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට සංචාරය කරන සංචාරකයින් සඳහා හෝටල් කාමර වෙන් කිරීම මාර්ගගත ක්‍රමයට සිදු කරන ආයතන පිළිබඳ ඒකාධිකාරය බිඳ දැමීමට නව ආයතන ඇති කිරීමට පියවර ගන්නා බවයි.
    දැනට ක්‍රියාත්මක වන බුකින් ඩොට් කොම් (booking.com) ආයතනය ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවත්,


    එම ආයතනය රටෙන් විශාල ලාභයක් රැගෙන යන බවත්, සුදුසු බදු මුදල් ගෙවීම සිදු නොකරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
    "අපි දැන් වෙනත් ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් නව ඔන්ලයින් හෝටල් වෙන් කිරීමේ වේදිකාවක් ද ආරම්භ කර ඇති බව" අමාත්‍යවරයා පැවසීය.
    ගෝලීය වශයෙන් බලන කල බුකින් ඩොට් කොම් සැබවින්ම ඒකාධිකාරයක් දරන බවත්, යුරෝපීය අධිකරණයේද මෙම ආයතනයේ ඒකාධිකාරය පිළිබඳව නඩු පැවරී ඇති බවත් විශ්ලේෂණාත්මකව සඳහන් විය.


    කෙසේ වෙතත්, අන්තර්ජාලයේ ජනප්‍රිය ගෝලීය වේදිකාවලට ශ්‍රී ලංකාවෙන් විකල්ප සැපයීම ප්‍රායෝගිකව අභියෝගාත්මක කාර්යයක් බව ද නිරීක්ෂකයන් පෙන්වා දෙයි. මන්ද, සංචාරකයන් දැනටමත් හුරුපුරුදු සහ ලොව පුරා ලියාපදිංචි කර ඇති සේවා සපයන්නන් විශාල සංඛ්‍යාවක් සහිත වේදිකා තෝරා ගැනීමට වැඩි නැඹුරුවක් දක්වන බැවිනි.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මුන් ඔය මෝඩ කතා සිංහලෙන් කියන එක හොඳයි. මුන් ටාගට් කරන්නේ ඔය කයිවාරු වලට රැවටෙන මෝඩ පහේ අඩුකුලේ සෙට් එක.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Gon huth#$%. U katha karana vidyen thereno kisima ide ekak na subject eka gana. Okatath kelawanna hadanne. Hikkaduwe wahanayak nawaththanna thanak na. bs halt ekka thino hunduwak wage. dakkama dakunu indiawa wage, Threewel dial suddekta pare yanan denne na, yanda yanda ahanawa kotuwe badu wage. ena minihekta ksisma reatment ekak na goverment eken. Anika bn booking.com eke ekadikariyak thibbai kiyala rate unta moko. eke business karana unge wadak ne. e field wala un ewata compition ekak devi. Me baLLa marenna hadanne kohen hari kuttiyak ganna wage. Bajaj eken ekaikariyak aran thityenne wheel walata. muta ahakine ekak danna ekadi kariya nathi karanna. Gon huththa.
     
    • Like
    Reactions: CohenLenstra

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අනිවා... මේ ප*** කිසිවක් නොදත් සියල්ල දත්. ඒක තමයි හෙනේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,656
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ , accident උනාම පොලිස්යෙන් ඇවිත් ජාතිය & ආගම අහනවද?




    මේ වගේ එකෙකෙන් තව මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්
    The Minister of Foreign Affairs is an appointment in the Cabinet of Sri Lanka

    who is responsible for overseeing the international diplomacy of the Government of Sri Lanka.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    රත්තරන් බිත්තර දාන කිකිලියෝ බලල උන්ගේ බඩ කපල බිත්තර ගොඩක් එක පාර හොයා ගන්න සීන් එකේ ඉන්නේ මුන් .
     

    gama22

    Well-known member
  • අනේ උට්ටෝ ඌ කියන්නේ booking.com එක ලංකවේ සල්ලි සෑහෙන්න අරන් යනවා කිසිම tax එකක් නැතිව අර uber, එකත් එහෙමනේ........ ඉතින් ඒකට වෙන රටවල් වලත් උසාවි වලින් කේස් දලා තියනවා.... උබට ඕකට ගෙව්වේ නෑ නේද booking.com 😂😂

    රත්තරන් බිත්තර දාන කිකිලියෝ බලල උන්ගේ බඩ කපල බිත්තර ගොඩක් එක පාර හොයා ගන්න සීන් එකේ ඉන්නේ මුන් .
    කද මෙහේ උනාට බිත්තරේ යන්නේ ඒරොප්පෙට සීන් එකක් තියෙන්නේ..
    ------ Post added on Mar 20, 2025 at 12:36 PM
     
    • Haha
    Reactions: Giant

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,535
    10,297
    113
    44
    Living in an Atom
    අනේ උට්ටෝ ඌ කියන්නේ booking.com එක ලංකවේ සල්ලි සෑහෙන්න අරන් යනවා කිසිම tax එකක් නැතිව අර uber, එකත් එහෙමනේ........ ඉතින් ඒකට වෙන රටවල් වලත් උසාවි වලින් කේස් දලා තියනවා.... උබට ඕකට ගෙව්වේ නෑ නේද booking.com 😂😂


    කද මෙහේ උනාට බිත්තරේ යන්නේ ඒරොප්පෙට සීන් එකක් තියෙන්නේ..
    ------ Post added on Mar 20, 2025 at 12:36 PM

    අනේ පල පකෝ. රෙන්න පුකේ ගූ නෑ . ඒ උනාට පොර ටෝක්ස්. ඒ නඩු දාන්නේ ආර්ථික අතින් ශක්තිමත් රටවල්. ගිහින් පුක දීපන් ජෙප්පන්ට.
     

    gama22

    Well-known member
  • අනේ පල පකෝ. රෙන්න පුකේ ගූ නෑ . ඒ උනාට පොර ටෝක්ස්. ඒ නඩු දාන්නේ ආර්ථික අතින් ශක්තිමත් රටවල්. ගිහින් පුක දීපන් ජෙප්පන්ට.
    ඇයි බන් සීයා රට ගොඩ ගත්තා කීවා නේද? ඒම නැද්ද? 🤔 උබලටනම් රෙන්ට ඉදගන්නත් ඕනේ නෑ නේ .....😂
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Aney ammapa mun wage mee harak ranchuwak
    Kaiwaru gaha gaha inna nam maru set eka
    Yako booking.com eka wage ekak hadana eka nemei eka market karanne kohomada lokey wate users la nathi app eka vijjata aran roll karala oba ganna thamai wenne 🤣 moda rela
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Booking.com නිසා මෙහෙට එන ඩොලර් කෝටි ගානට වඩා බදු සල්ලියක් ලොකු වෙලා තියෙන්නෙ.. මුන් නම් මිනිස්සු වෙන්න බෑ. මුන් දෙවිවරු. සමා වෙන්න මෙයාල දෙයියො කියල කලින් පිළිගන්න බැරි උණ එකට 😒
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    Lactogan බාබා කියන්නේ මාලිමාවේ ඉන්න ඉහලම බුජ්ජිමතෙක් :lol:

     
    • Haha
    Reactions: dimuthmike

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ටුවරිස්ට් බෝර්ඩ් එකටත් උදයංග සරුයි නාමල් සර්ගේ මාමන්ඩි හැර අනිත් සේරම හොරු ටික පත් කරලා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඇයි බන් සීයා රට ගොඩ ගත්තා කීවා නේද? ඒම නැද්ද? 🤔 උබලටනම් රෙන්ට ඉදගන්නත් ඕනේ නෑ නේ .....😂

    ඩොටිං ඩොට් කොම්..:lol:

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    අනේ උට්ටෝ ඌ කියන්නේ booking.com එක ලංකවේ සල්ලි සෑහෙන්න අරන් යනවා කිසිම tax එකක් නැතිව අර uber, එකත් එහෙමනේ........ ඉතින් ඒකට වෙන රටවල් වලත් උසාවි වලින් කේස් දලා තියනවා.... උබට ඕකට ගෙව්වේ නෑ නේද booking.com 😂😂


    කද මෙහේ උනාට බිත්තරේ යන්නේ ඒරොප්පෙට සීන් එකක් තියෙන්නේ..
    ------ Post added on Mar 20, 2025 at 12:36 PM

    lankawe salli rata patawanne kohomada booking.com eken suddek lankawata eddi. anika lankawe hotels booking.com eke register wena nisane suddanta puluwan wela thiyenne lankawe hotels book karan trips plan karanna. hotels wala registration fee ekenuth taxt gahanna yanawa nam eka boru wadak. loweth nagannawa