#1. Trusted site
#2. Full-board includes all 3 meals.
#3. Normally pool eka free hambenawa room eka book karama
- Trusted site
- Read terms and conditions carefully - lot of hotels are bed and breakfast only unless stated full board
- Normally all hotels , pool free for inmates
- full board includes all 3 meals
- mention your bed needs - 1 king size single or 2 single beds
- Cancellation policy changes from hotel to hotel
/ වලි එහෙම උනොත් සල්ලි ගෙවලා නැත්නම් සද්දයක් දාලා එන්න පුලුවන්, ගෙවලා නම් සොරි.
Thanks for the replies guys.
Problem is in the site there is no place to mention I need dinner and the lunch.
It only shows,
Your booking includes:
- Breakfast
- Free parking

Trusted site එකක්, Phone app එක දාගත්තා නම් ගොඩ ලේසියෙන් වැඩ ටික කරගන්න් පුලුවන්.
ඒත් Local Hotels නම් Booking එකෙන් book කරන්න එපා එක පාරම, Book කරන්න කලින් අහලා බලන්න Local ලටත් Same rate ද කියලා.
ඔය කට්ට දෙතුන් පාරක්ම කැවා මම, හොද එකක එක දවසක් බුකින් එකෙන් දැම්මොත් 45,000 පනිනවා Fullboard, ඒත් පොඩ්ඩක් කතා කරගන්න පුලුවන් 30 - 35 කට විතර දවස් තුනක් හිටියොත් 30,000 ක් ඉතිරියි.
සමහරු කියනවා, බුකින් එකෙන් දාන්න ඇවිත් Discount එකක් දෙන්නම් කියලා, සමහර ලොකු හොටෙල් වල නම් Discount දෙන්න බැරි නිසා එයාලා කියනවා Manual booking එකක් දාන්න කියලා,
Full Board වලට Meals තුනම වැටෙනවා, ඒත් එක්කම Hotel එකෙන් එකෙන් එකට තව ගොඩක් දේවල් ලැබෙනවා වෙනම ගෙවන්නෙ නැතුව, සමහර විට මසාජ් එකකුත් ලැබෙනවා,
ඒත් හොදම දේ Booking එකෙන් බුක් කරාට Payment එක අන්තිම දවසෙ කරන එක.
1. සමහරට විට අපිට ඒ දවස් වෙද්දි ප්‍රශ්නයක් වෙලා යන්න බැරු උනොත් Refund එකක් දෙන්නෙ නැ,
2. සමහර ඒවා තරු කීය උනත් අපි යනදවසට Maintain / මදුරුවො / බීපු මිනිස්සු/ වලි එහෙම උනොත් සල්ලි ගෙවලා නැත්නම් සද්දයක් දාලා එන්න පුලුවන්, ගෙවලා නම් සොරි.
3. අනිත් එක Full Board ගන්නවා නම් අනිවා හොටෙල් එකේ දවසම ඉන්න බලාගෙන ගන්න, නැත්නම් අපරාදෙ. ඇවිදින්න යනවා නම් එලියෙන් කැම ගන්න පුලුවන් ඉට වඩා ගොඩක් අඩුවට, ලංකාවට එන සුද්දො උනත් බඩ පිරෙන්න කන්න ඕන උනාම කරන්නෙ ඕක