Bookshelf Speakers, Computer ඒකට ගහන්න Advice ඕනේ
ගෙදර තියන Sharp player එක වැඩ කරන්නේ නැහැ
, ඒත් ස්පීකර්ස් දෙක හොඳට වැඩ
.
මං කල්පනා කරේ මේ දෙක PC එකට ගහන්න.
මේ ස්පීකර්ස් වල එන්නේ නිකන්ම වයර් දෙකක් විතරයි. එකක් කළු පාටයි අනික රතු පාටයි, වයර්ස් වලට තියෙන්නේ ඔච්චරම තමයි..
ඉතින් මං කල්පනා කරේ RCA to 3.5mm converter එකක් ගහලා PC එකට connect කරන්න.
ස්පීකර් එක පිටිපස්සේ මෙන්න මෙහෙම ගහල තියනවා,
Computer එකේ තියෙන්නේ onboard sounds. 550W Power Supply එකක් තියෙන්නේ. Amplifiers එහෙම නැතුව මේ ස්පීකර්ස් දෙක computer ඒකට ගහන එක අවුලක් නැද්ද?
මං ඔය Amps ගැන එහෙම වැඩිය දන්නේ නැහැ 

amp එකක් ගද්දි බලන්න ඕනේ දේවල් මොනාද?