sinduwa muta remake karanna wikunapu ekata gahanna one kana palenna

meke 2weniyata tiyena comment eka balapan,mata marenna hina![]()







Clarence ගෙ සින්දු වල අයිතිය තියෙන්නෙ එයාගෙ බිරිඳ වන ශීලා විජේවර්ධනට. රීමේක්, රීමික්ස්, ඕන දේකට නීතියානුකූලව අවසර අරගන්න වෙන්නෙ එයාගෙන්.
Mokakda yako meke kaala thiyenne. me kiyanne hondata?
![]()
Clarence ගෙ සින්දු වල අයිතිය තියෙන්නෙ එයාගෙ බිරිඳ වන ශීලා විජේවර්ධනට. රීමේක්, රීමික්ස්, ඕන දේකට නීතියානුකූලව අවසර අරගන්න වෙන්නෙ එයාගෙන්.




සක්කිලි හැත්ත ක්ලැරන්ස් වගේ නිර්මාණකරුවන්ගේ ගීත විනාශ කරනවා. මුන් මේ සල්ලි වලින් ගායකයෝ වෙච්ච උන් නේ. මුන්ට කොන්ද පන නැහැ තමන්ගේම නිර්මාණයක් කරන්න. අනික මුන්ට එහම දෙයක් කරන්න හැකියාවකුත් නැහැ. live sing කරන්නවත් නැහැ මුන්ට. පොන්න යක්කු. මුන්ට පුළුවන් අනුන්ගේ සින්දුවක් හොරකම් කරලා එක විනාශ කරන්න තමයි.
මුන් වගේ තරුණ කාලේදී ක්ලැරන්ස් ලා තමන්ගේ හිතට දැනුන දේවල් සිංදුවකට පෙරලලා තමයි ප්‍රකාශ කරේ. මේ ගොන් හැත්තට පුලුවන්ද එච්චර දෙයක්.
අනේ මේකා හෙට ගොලුවෙක් වෙයන් ....
දන්නා කෙනෙක් ඉන්නවනම් ශීලා විජේවර්ධන ගේ (ක්ලරන්ස්ගේ බිරිඳ) දුරකථන අංකය හොයල දෙන්න...
