booruwa sinduwa kaala

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොහොමත් මේ යකා නම් මෙලෝ රහක් නැ ආපු කාලෙ ඉදලම
    ඕව අහන්න විදුලි බලය වැය කරන එකල් අපරාධයක්
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    sinduwa muta remake karanna wikunapu ekata gahanna one kana palenna

    ක්ලැරන්ස්ගේ වයිපරේට තම එහෙනම් ගහන්න වෙන්නේ.:sorry::sorry:
    මෙයා දැන් සින්දු 3,4 විකුනුවා:growl::growl:
    කව්ද දන්නේ දැන් සල්ලි අතින් අමාරුද කියලා:(
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    තමන්ගේ දෙයක් කරගෙන හිටපල්ලකෝ ඉතිහාසයක් තියෙන මිනිස්සු ආදරය කරපු මේ වගේ සිංදු විනාශ නොකර................... අවජාතකයෝ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    ei me wage gon weda karanne . ei me sindu wikunuwe. aparade kochchara lassana sinduda clarance kiyala tibune. dan ewa ahannath hitenne ne mewa dakkama
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    සක්කිලි හැත්ත ක්ලැරන්ස් වගේ නිර්මාණකරුවන්ගේ ගීත විනාශ කරනවා. මුන් මේ සල්ලි වලින් ගායකයෝ වෙච්ච උන් නේ. මුන්ට කොන්ද පන නැහැ තමන්ගේම නිර්මාණයක් කරන්න. අනික මුන්ට එහම දෙයක් කරන්න හැකියාවකුත් නැහැ. live sing කරන්නවත් නැහැ මුන්ට. පොන්න යක්කු. මුන්ට පුළුවන් අනුන්ගේ සින්දුවක් හොරකම් කරලා එක විනාශ කරන්න තමයි.
    මුන් වගේ තරුණ කාලේදී ක්ලැරන්ස් ලා තමන්ගේ හිතට දැනුන දේවල් සිංදුවකට පෙරලලා තමයි ප්‍රකාශ කරේ. මේ ගොන් හැත්තට පුලුවන්ද එච්චර දෙයක්.
    අනේ මේකා හෙට ගොලුවෙක් වෙයන් ....
    දන්නා කෙනෙක් ඉන්නවනම් ශීලා විජේවර්ධන ගේ (ක්ලරන්ස්ගේ බිරිඳ) දුරකථන අංකය හොයල දෙන්න...