booruwa sinduwa kaala

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සක්කිලි හැත්ත ක්ලැරන්ස් වගේ නිර්මාණකරුවන්ගේ ගීත විනාශ කරනවා. මුන් මේ සල්ලි වලින් ගායකයෝ වෙච්ච උන් නේ. මුන්ට කොන්ද පන නැහැ තමන්ගේම නිර්මාණයක් කරන්න. අනික මුන්ට එහම දෙයක් කරන්න හැකියාවකුත් නැහැ. live sing කරන්නවත් නැහැ මුන්ට. පොන්න යක්කු. මුන්ට පුළුවන් අනුන්ගේ සින්දුවක් හොරකම් කරලා එක විනාශ කරන්න තමයි.
    මුන් වගේ තරුණ කාලේදී ක්ලැරන්ස් ලා තමන්ගේ හිතට දැනුන දේවල් සිංදුවකට පෙරලලා තමයි ප්‍රකාශ කරේ. මේ ගොන් හැත්තට පුලුවන්ද එච්චර දෙයක්.
    අනේ මේකා හෙට ගොලුවෙක් වෙයන් ....
    දන්නා කෙනෙක් ඉන්නවනම් ශීලා විජේවර්ධන ගේ (ක්ලරන්ස්ගේ බිරිඳ) දුරකථන අංකය හොයල දෙන්න...

    ඇත්ත මචං හිතට මාර වේදනාවක් දැනේනනේ
     

    djicecool

    Banned
    May 14, 2012
    439
    17
    0
    ado me sinduwa ubala kiyana tharam prihan kala nane....elata kiyanawane maxxa voice ekak oota tiyenne remake ekanam elata karala tiyenawa....ela wadak ohoma baninna epa yako munta cover songs kiyanne mewata ahala purudu weyan....BNS LA IRAJ LA ASHAANTI LA ADA SINDU KANA HATIAYATA MEKA MAXXA EKATA KARALA TIYENAWA PRIHAN....GIVE CREDIT WHERE ITS DUE....AND WE WOULD NEVER FORGET THE LEGEND CLARENCE WIJEWARDENA NOT A SINGLE SOUL CAN BE COMPARED WITH HIM...:yes::yes::yes:

    well said machan :):):)