Boot eka atha laga

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    machan meka dan kale hari yanne naha...:no::sorry:

    මොන පිස්සුද බන් ඔක තමයි හරි යන්නෙ, කෙල්ලව නලව නලවා හිටපල්ලා, අන්තිමට උබලට මහගහෙන්ම ඇරලා ගියාම, සික් ගහලා හිටපල්ලා, මම නම් කියන්නෙ ඒ වගේ රෑට රෑට හොරෙන් මල් කඩනවනම්, එක තමයි කරන්න ඔනේ, අන්තිමට කෙල්ල බූට් එක තිබ්බොත් ඒ දේ කලා කියලවත් හිත හදාගන්න පුළුවන්, ඔය හෑමෝම PA ලා වගේ තමයි ඉන්නේ, ඒ උනාට 99.9% PW තමයි.:growl::growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: ishan_s

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සතූටු වෙයන් . කෙල්ලගෙ යථා තත්වය marry කරන්න ඉස්සෙල්ලම දෑන ගන්න පුළුවන් වුන එක
    ගෑන.. කෙනෙක් ඉන්නකොට තව කෙනෙක් එක්ක මල් කඩන කෙල්ලො ගෑන විසවාසයක් තියන්න එපා
    :no:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මොන පිස්සුද බන් ඔක තමයි හරි යන්නෙ, කෙල්ලව නලව නලවා හිටපල්ලා, අන්තිමට උබලට මහගහෙන්ම ඇරලා ගියාම, සික් ගහලා හිටපල්ලා, මම නම් කියන්නෙ ඒ වගේ රෑට රෑට හොරෙන් මල් කඩනවනම්, එක තමයි කරන්න ඔනේ, අන්තිමට කෙල්ල බූට් එක තිබ්බොත් ඒ දේ කලා කියලවත් හිත හදාගන්න පුළුවන්, ඔය හෑමෝම PA ලා වගේ තමයි ඉන්නේ, ඒ උනාට 99.9% PW තමයි.:growl::growl::growl::growl::growl::growl:

    සහතික ඈත්ත කතාව මචන් රෙප්+++:):):):):):)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යනවා නම් යන්න දිපන් බලෙන් අල්ල ගන්න හදන්න එපා උබල බැන්දත් එහෙමකොලොත් උබලා විවාහ උනත් අනිව ඕක පීට යනවා ඉට වඩා හොදයි කරගන්න වැඩක් දැන්ම කරගනින්
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    මොකුත් කරන්න එපා...යන උන්ට යන්න දීපන්..දැන්මම ඔහොම නම් බැඳගත්තට පස්සෙ උඹට හිරකරල තියාගන්න වෙයි!
    (හැබැයි ඉස්සෙල්ල හොඳට හොයල බලපන් කෙල්ල ඇත්තටම මේවැඩේ කරනවද, නැත්නම් උඹේ සැකයක් විතරද කියල!)

    :yes::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Man nam Kiyanne malli,Atha erala dapan,Chapala KEllo wedak na.uba kawada hari oka beda gatta kiyamuko,ita Passe eki wena un ekka mal kada kada Pita yanna gattoth uba Mona dewiyantada Kiyanne?oya kella ehema nokarai kiyala uba kohomada Sure ekata Hithanne oya yana widihata Eki uba marry karata passe wena un gena Nohitha idiy kiyala.
    Uba maraka ugulakin Beruna kiyala hitha hada ganin,wenna Thibba loku lajjawakin uba gelawuna :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මොන පිස්සුද බන් ඔක තමයි හරි යන්නෙ, කෙල්ලව නලව නලවා හිටපල්ලා, අන්තිමට උබලට මහගහෙන්ම ඇරලා ගියාම, සික් ගහලා හිටපල්ලා, මම නම් කියන්නෙ ඒ වගේ රෑට රෑට හොරෙන් මල් කඩනවනම්, එක තමයි කරන්න ඔනේ, අන්තිමට කෙල්ල බූට් එක තිබ්බොත් ඒ දේ කලා කියලවත් හිත හදාගන්න පුළුවන්, ඔය හෑමෝම PA ලා වගේ තමයි ඉන්නේ, ඒ උනාට 99.9% PW තමයි.:growl::growl::growl::growl::growl::growl:

    machan man kiyanneth ekama thama. PW ta VT wadak naha,unta
    eka nathi wena eka utunnak wage...
    uba man kiyapu de therum gaththe waradiyata..:nerd:
     
    Feb 18, 2009
    189
    8
    0
    Man nam Kiyanne malli,Atha erala dapan,Chapala KEllo wedak na.uba kawada hari oka beda gatta kiyamuko,ita Passe eki wena un ekka mal kada kada Pita yanna gattoth uba Mona dewiyantada Kiyanne?oya kella ehema nokarai kiyala uba kohomada Sure ekata Hithanne oya yana widihata Eki uba marry karata passe wena un gena Nohitha idiy kiyala.
    Uba maraka ugulakin Beruna kiyala hitha hada ganin,wenna Thibba loku lajjawakin uba gelawuna :)

    :oo::oo::oo::oo::oo::oo:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹ එයාට මොන තරම් ආදරේ උනත් එයාගෙ හිත වෙන එකෙකුට යනව නම්.......ඒකි උඹට බොරුවනෙ කරල තියෙන්න යාලුවා..උන් දෙන්නට....කාගන්න කියල උඹ උඹට ආදරේ කරන කෙල්ලක් හොයාගනින්.....
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    කෙල්ල වෙන කොල්ලෙක් එක්ක මල් කඩනවා නම් උබට කරන්න තියෙන්නෙ හොදම දේ තමයි කෙල්ලගෙ අහවල් එක කඩන එක. හැබැයි පුතො උබ කෙල්ලට අවංකව ආදරේනම් විතරක් කඩපන් තෙරුනාද. නැත්තන් එහෙම කරන්න එපා. එහෙම කැඩුවට පස්සෙත් බලපන් කෙල්ලෙ එහෙමද කියලා, එත් මල් කඩනවනම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපන්, යනවනම් ගියදෙන්, උබත් එක්ක ඉන්නවනම් අනිවා උබ අ කෙල්ලව බදින්න ඔනේ, මොකද ඔපනින් සෙරමනි එක කලේ උබ නිසා... තෙරුනාද

    23305_375198689854_8829_n.jpg

    අපේ එකෙක් ඕක හතරපස් පාරක් කලාට පස්සෙ ඒකි වෙන කොල්ලෙක්ව බැන්දා...ඔය වැඩේ හැමෝටම හරියන් නෑ මචන්
    :P:P:P:rofl::rofl:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    සතූටු වෙයන් . කෙල්ලගෙ යථා තත්වය marry කරන්න ඉස්සෙල්ලම දෑන ගන්න පුළුවන් වුන එක
    ගෑන.. කෙනෙක් ඉන්නකොට තව කෙනෙක් එක්ක මල් කඩන කෙල්ලො ගෑන විසවාසයක් තියන්න එපා
    :no:

    :yes::yes::yes: