boot kapu un wareu

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mekai ban api rate idanmma tiyenne negative manasikathwe eka kellek nathi unama ane eki giya giya welapenne nathuwa thawa eeta wada hoda kellek labaganna awasthawak awa kiyala e gena sathutu weyan .
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    1. කෙල්ලගෙන් ආපු මැසේජස් සේරම අයින් කරන්න !
    2. කෙල්ලගෙ ෆොටෝස් එකක් නෑර ඩිලීට් කරන්න.
    3. කෙල්ලව මතක් වෙන දේවල් ( ගිෆ්ට් / ටිකට් ) තියෙනවා නං විසි කරපන් ( ගිනි තියපන් :) )
    4. ෆේස්බුක් ඉන්නවා නං බ්ලොක් කරපන් එකී කරන්න කලින් (හිතට මාරම සැහැල්ලුවක් එයි මේකට :rolleyes: )
    5. ඒකිගේ අම්මගේ ඉඳන් අල්ලපු එකාගේ ගෙදර දක්වා තියෙන සියලුම නම්බර් අයින් කරපන්.

    6. කෙල්ලගේ හොඳම යාලුවෙක් බොක්කෙන් ආස්සරේ කරපන්. හෙල්ප් දීපන්.හැබැයි Friendship ! අරකිව තඹේකට ගණන් ගන්න එපා.

    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    mekai ban api rate idanmma tiyenne negative manasikathwe eka kellek nathi unama ane eki giya giya welapenne nathuwa thawa eeta wada hoda kellek labaganna awasthawak awa kiyala e gena sathutu weyan .

    සිරාවට බන්.සමහර කෙල්ලො සෙට් නොවිච්ච එකම හොදයි කියලා හිතෙනවා කාලයක් යනකොට.:P