boot_එකක්_කෑවා_ඕයි

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
කෙල්ල මාව දාල ගියා ඕයි. සිම් ඒකත් කඩල විසි කරල අලුත් එකක් අරන්ලු.

මට රිදිල වැඩි කමට ඇඬිල ඉන්නෙ :rofl:

වරෙල්ල බන් මගෙ දුක බෙදා ගන්න. :dull:
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    pani rasa kaama kapan ganja beepan duka nathi wenawa.
    meka eka rataka boot kawahama karana tradition ekak
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    1258108828578_ExtraSpecialArrack.jpg

    damu partiyak machan

    එයා ගියා කියලා අපි හඩන්නේ නැ
    වෙන කෙල්ලක් සෙට් උනාම තනිය නැ......................
    ඔව් යේයේයේ................
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    අලුත් ගේම් ටිකක් install කරගෙන play කරපන්. නෑත්තම් TV series 1 බලපන්. :D
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    බඩ විරේක වෙන්න පෙත්තක් බීහන් වේසියෙ..:yes:
    ඔය රබර් ඇඟට හොඳ නැහැ..:no:

    රබර්.. මොන හුයන්නක්ද ඒ :oo: උඹේ ඔලුව වැදුනද කොහෙහරි :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රබර්.. මොන හුයන්නක්ද ඒ :oo: උඹේ ඔලුව වැදුනද කොහෙහරි :D
    ඇයි යකෝ බූට් එකක් කෑවා කිව්වෙ.. :(
    උඹ නේද ඉස්සර ශොට් එකක් දාලා ඇවිත් විකාරෙන් අපිට බනින එකා..:dull:

     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අලුත් ගේම් ටිකක් install කරගෙන play කරපන්. නෑත්තම් TV series 1 බලපන්. :D

    වැඩක් නෑ ඕයි. ඔය සිම් කැඩුවට ආයෙ දවස් දෙකකින් විතර ඔක්කොම ශේප්. :dull: