bootable help

DK Tiz

Member
Jun 15, 2012
112
30
0
වින්ඩොව්ස් කරප් වෙලා තියන හාඩ් ඩිස්ක් පාටිශන් එකක ෆයිල් backup එකක් ගන්න විදිහක් දන්නවනම් උදව්වක් දෙන්න :(

usb bootable විදිහක් තියනවනම් ගොඩක් හොදයි. :)