Bootstrap 3 ඉගෙන ගන්න අයට...
මම මේ දවස් වල පණ දාගෙන bootstrap ඉගෙන ගන්නවා...

එතකොට තමයි මේ video එක හම්බ උනේ youtube එකේ තිබිලා. මේකේ තියෙනවා මුල ඉදන්ම site එකක් හදන හැටි. Basic ඉගෙන ගන්න අයට හොදයි... ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.
Note: මේකට ඕනෙ කරන images ටික video description එකේ තියෙන ලින්ක් එකට ගිහින් බාගන්න...එහෙම යන්න කම්මැලි නම් මෙතනින්ම බාගන්නකෝ...


http://goo.gl/NKaMGp
මම මේ දවස් වල පණ දාගෙන bootstrap ඉගෙන ගන්නවා...


එතකොට තමයි මේ video එක හම්බ උනේ youtube එකේ තිබිලා. මේකේ තියෙනවා මුල ඉදන්ම site එකක් හදන හැටි. Basic ඉගෙන ගන්න අයට හොදයි... ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.Note: මේකට ඕනෙ කරන images ටික video description එකේ තියෙන ලින්ක් එකට ගිහින් බාගන්න...එහෙම යන්න කම්මැලි නම් මෙතනින්ම බාගන්නකෝ...



http://goo.gl/NKaMGp

