Bootstrap 3 ඉගෙන ගන්න අයට...

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    Bootstrap 3 ඉගෙන ගන්න අයට...

    මම මේ දවස් වල පණ දාගෙන bootstrap ඉගෙන ගන්නවා...:no::no::no: එතකොට තමයි මේ video එක හම්බ උනේ youtube එකේ තිබිලා. මේකේ තියෙනවා මුල ඉදන්ම site එකක් හදන හැටි. Basic ඉගෙන ගන්න අයට හොදයි... ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.

    Note: මේකට ඕනෙ කරන images ටික video description එකේ තියෙන ලින්ක් එකට ගිහින් බාගන්න...එහෙම යන්න කම්මැලි නම් මෙතනින්ම බාගන්නකෝ...:P:P:P

    http://goo.gl/NKaMGp