bora warunge samuluwa nisa lankawata honda adayamak labila thiyenawa

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Minissu okata kagahuwata, ara saudi yen sunni pakayo enne nathuwa mun apu eka hodai.
    anith eka 2008 apu welawe bahutharayak sinhala ayata civil war ekane oluwe thibbe dan ithin saharan gen passe thambiyek dakkath podi mewwa ekak wewane. ekai oya kagahanne.
    dann ayagen ahala balanna egollo nawathila inna hotels okkoma high rates walata aran thiyenne. Egollange aramuna wela thiyenneth ISIS eken passe rate watichcha tourism capital eka up karanna.
    oke aththa dannawa ekai ape sinhalu godak kagahuwata un adahana oya nayakayan kiyana ewun sadda wahala inne. E nayakayontath ithin aththa kiyanna bane election eka lagayine. racist votes tika ganna epa.
     
    • Like
    Reactions: Opinion

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    hama deyakatama supurudu paridi kaa gahanna gihilla lankawata ena videsha vinimaya nathi karaganna epa. sri lankawe mekata virodayak thiyenawa kiyala already news wala saha samaja jala web adawiwala pala wela thiyenawa. labana paara meka lankawe thiayaida danne naha.

    bari welawakwath labana sare me gathering eka lankawe thibbe naththam mekata virodaya prakasha karapu ewunta kiyanna one sri lankawe sancharaka viyaparaya diwunu karanna loku gaanak aadara karanna kiyala
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    social media virayo tika pora wenna gihilla lankawata ena honda adayam margayak nathi karagannai hadanne. ada rupiyale agaya keeyada ? arthikaya saha sancharaka karmanthaya watila thiyena welawaka me wage wada karana eka sudusuda ?
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    70094480_375998593344344_5534418987028316160_n.jpg

    70249878_480700672750923_1830145793151991808_n.jpg

    70249878_480700672750923_1830145793151991808_n.jpg

    අන්තවාදී නොවන සමුළු තිබ්බාට වරදක් නැහැ හැබැයි මේ දේ නම් අනුමත කරන්නේ නැහැ .

    අරක්ෂාව ලබා දෙන්න රජයට නොහැකි වගේ වැඩක්නේ පෞද්ගලික ආරක්ෂකයන් ගන්න ඕනේ නම් ලංකාවේ ඕන තරම් ෆර්ම්ස් තියෙන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,845
    28,731

    meka aththeda? me wadenan aul tamai :yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    70094480_375998593344344_5534418987028316160_n.jpg

    70249878_480700672750923_1830145793151991808_n.jpg

    70249878_480700672750923_1830145793151991808_n.jpg

    අන්තවාදී නොවන සමුළු තිබ්බාට වරදක් නැහැ හැබැයි මේ දේ නම් අනුමත කරන්නේ නැහැ .

    අරක්ෂාව ලබා දෙන්න රජයට නොහැකි වගේ වැඩක්නේ පෞද්ගලික ආරක්ෂකයන් ගන්න ඕනේ නම් ලංකාවේ ඕන තරම් ෆර්ම්ස් තියෙන්නේ

    oka security patten balanna. uba hithanawada okun arun assen awith me vest adagena pare innawa kiyala. egollo defense ministry ekath ekka agreement ekakata awith, eka area ekaka security gana balanawa.
    2012 Mahindage kae, commonwealth eka welawe Nato aya awe meheta. Nelum pokuna hariye hitiya, egollange mobile intelligence centers thibba with scanners and shit. ethakota ithin oya page ayata oka penne nathuwa athi. un samahara wita iskole home work karana kale wenna athine.
    othana Wellawatten ehata idan bamba wenakan area ekata joint security denna kiyala illanna athi.

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    api mehema katha karata oya Bohr aya thama patta bayen inne. un ekka malen inna mehe sunni ekek awith suicide karaganida naththam mehe local groups walin attack karayi da wage loku prash ne thiyanwa.

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    meka aththeda? me wadenan aul tamai :yes:

    100% ඇත්ත ද දන්නේ නැහැ නෙත් එකේ තිබ්බේ බුකියෙන් ගත්තා කියලා

    oka security patten balanna. uba hithanawada okun arun assen awith me vest adagena pare innawa kiyala. egollo defense ministry ekath ekka agreement ekakata awith, eka area ekaka security gana balanawa.
    2012 Mahindage kae, commonwealth eka welawe Nato aya awe meheta. Nelum pokuna hariye hitiya, egollange mobile intelligence centers thibba with scanners and shit. ethakota ithin oya page ayata oka penne nathuwa athi. un samahara wita iskole home work karana kale wenna athine.
    othana Wellawatten ehata idan bamba wenakan area ekata joint security denna kiyala illanna athi.

    commonwealth වල කොහේද බන් neto :oo:, වෙන රටවල security ෆොර්සෙස් ඉන්න ඇති කොහොමත් ලොකු උන්ගේ රටවල නායකයා එනකොට කොහොමත් වුන්ගේ බැටල්සිප් අරහෙමෙහෙ කරකැවෙනවා .
    පිට රටවලින් ෆොරසස් හිටියත් වුන් අධික්ශ්නය විතරයි කරේ පාරේ ඉදන් වාහන නවත්ත නවත්ත චෙක් කරේ නැහැ ග්ර්වන්ඩ් වරක් හැමදෙයක්ම කලේ ලංකාවෙන්

    defense ministry agreement එකේ තමයි අවුල මොන රටවල්ද බන් එහෙම දෙන්නේ මොන නවනින්ගිරාවක්ද ?

    ඉන්දියාවට ගිහින් ලංකාවේ (බෞද්ද)සම්මේලනයක ලංකාවේ අයට ඉන්දියන් අයගේ වාහන චෙක් කරන්න පුලුවන්ද ?
    අඩුම තරමේ දළදා පෙරහැරේ සංවිධාන අයට යන එන වාහන චෙක් කරන්න පුලුවන්ද ? බය තමයි එකට තමයි ඒ ඒ රටේ
    ආරක්ෂක අංශ ඉන්නේ

    මම නම් ආණ්ඩුවට කැමති නැහැ හැමදේටම මඩ ගගහා දගලන්න මට ඕනේ නැහැ සමහරක් විට පාස්කු ප්‍ර්හාරේ නිසා ලංකාවේ සෙට් එකේ වැඩ ගැන සැකයට එයාලගේ අයත් දාන්න ඇති