boring life

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol::lol::lol: ඕක මේ දවස්වල ජාතික ගීය උබ දන්නෙ නැති උනාට :lol::lol::lol:

    කොහොම තියෙයිද අල්ලගෙන රේප් කලොත් .

    Boole ah ah ah
    සින්ඩුව නෙවෙයි මෙක
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    into the wild spoilers warning !
    .
    .
    .
    .
    .
    .
    .

    මාත් ආසම කතාවක් බං. ඌ මැරෙන්න නෙමේ හිටියෙ. ඌ ආයෙ එන්න හැදුවෙ summer එක කිට්ටුව එතකොට අයිස් දියවෙලා ඌ නිකං බැහැල ආව ගඟ සෑහෙන පිරිල උට එන්න බැරිවුනා ඒ නිසා තමා ආපහු ගියෙ. ඒ අතරෙ තමා වස ඇට ජාතියක් කැවුනෙ :( නැත්තං ඌ ආපහු එනව :(
    උගෙ ඔය සීන් එකෙං පස්සෙ ඒ බස් එක ගාවට ඌ වගේම යන්න ගිහිං තව කිහිප දෙනෙක් මැරිල තියෙනව :love:
    ඌ සුපිරි ඩයල් එක බං. :love:

    Kristen hinda thama baluwe.. :love: Ronwa hambunata passe tika nan depressing :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kristen hinda thama baluwe.. :love: Ronwa hambunata passe tika nan depressing :(

    නොදකිං මම නං බැලුවෙ christopher mccandless ගෙ දර්ශණය නිසා :love:
    උගෙ පොත කියෝපං පට්ට :love:
    උගෙ නංගිත් පොතක් ලිව්ව ඒකත් කියෝපං පට්ට :love: :love:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    නොදකිං මම නං බැලුවෙ christopher mccandless ගෙ දර්ශණය නිසා :love:
    උගෙ පොත කියෝපං පට්ට :love:
    උගෙ නංගිත් පොතක් ලිව්ව ඒකත් කියෝපං පට්ට :love: :love:

    :rofl: na oi balan yaddi eki innawa dakke :love: poth ba audiobook ekak thiynwa nam passe ewapan :rolleyes::P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    :lol::lol:
    bgbvaovg81531.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වල් අලි ප්‍රහාරයකට ගොදුරු වී අප අතරින් සමුගත් Mohowk මිතුරාට අපගේ සාතිශය සංවේගය!!
    අනන්තර කයිෆ පාල රබ්බුක බිය සහ බිල්ෆි
    habarana hariyen kale atulata ringala kale jeewathweyan
    :(
    ඕකට අලි ගහන්නෙත් නෑ බං මෙලෝ රහක් තියන එකෙක්ද? :(

    :rolleyes: